saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10519 hours ago

LATEST

පියාගේ ලොරියට බිළිඳා යටවෙයි

calendar_today 2019 සැප් 21 - 12:12 remove_red_eye - 789  

වීරකැටිය, ජුලම්පිටිය ප්‍රදේශයේදී මිදුලේ නවතා තිබූ ලොරි රථයක් ඉදිරියට ගැනීමට යාමේදි එම රියදුරාගේ කුඩා දරුවා ලොරි රථයේ පසුපස රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

ඔහු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලීම හේතුවෙන් මෙසේ කොමාන්ඩෝ සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බංග්ලාදේශයේ චටෝග්‍රාම් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර 20 අවසන කඩුළු 8 ක් දැවීලකුනු 155 ක් රැස් කලේය. පන්දු යැවීමෙන් ක්‍රිස් මෝෆු කඩුළු 4 ක් දවාලීය. ඒ අනුව ලකුනු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3 කදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.

Read More

2001 වර්ෂයේදී අන්තර්ජාතික පිටියට පිවිසි මසකඩ්සා එක්දින තරග 209, පන්දුවාර 20 තරග 66 කට හා ටෙස්ට් තරග 38 කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කොට ඇත.

Read More

අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව කැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළැයි යනුවෙන් කිසයම් වූ පරීක්ෂණයක් ඉටු පැවැත්වීමට ඉඩ නොදෙන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

සෑම විෂය ක්ෂේත‍්‍රයකට ම අදාළ ව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප‍්‍රතිපත්තිය බවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප‍්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ජපානයේ අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදි අද (20දා) මෙය පැවැත්විණි. තරගයේ පළමු ලකුණු වාර්තා කිරීම රුසියාව විසින් සිදුකළද, පළමු අර්ධය අවසන් වන විටදීද ලකුනු 12-07 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ජපානය සමත්විය. ජයග්‍රාහී ජපානය උත්සාහක දිනුම් 4 ක් හා එහි ප්‍රවර්තනයන් දෙකක්ද, දඩුවම් පහර දෙකක්ද සාර්ථක කර ගත්හ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇපමුදල් තැන්පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා සැකකරුවන් යළි රිමාන්ඞ් භාරයට පත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.

Read More

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර අවධානය අද [ 20 ] යොමු විය .

Read More

ආරම්භ කරන ව්‍යාපෘති තවත් ව්‍යාපෘතියක් හෝ ව්‍යාපාරයක් නොවිය යුතු බවත් රටට ජනතාවට වැඩි ප්‍රතිලාභ හිමි වන ව්‍යාපෘති විය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

Read More

ජනතාවට සහන සැලසීමේ හා ජනතාවට සහන මිලට නියම බරට අළුත් මාළු ලබා දීමේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙල යටතේ නුවර පාර , තිහාරිය නගරයේදී අද [ 20 ] වීවෘත කළ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයට මුල් පැය කිහිපය තුළ මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ .

Read More

බීමතින් ඉතා අනාරක්ෂිත ලෙස මගින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක රියදුරෙකු දඹුල්ල පොලීසිය අද ( 20) දින උදේ හතට පමණ සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.

Read More

හොඳ නායකත්වයක්, සැලැස්මක් සහ නිවැරදි පාලනයක් ඇත්නම් ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (20) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

ගතවූ වසර හතරහමාරක කාලය තුළ මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව අධ්‍යාපන අමාත්‍ය , නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී ජාති පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකිරිමට නියමිතය.

Read More

මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටොක්හෝම් තේ වතුයායේ ස්ටාර් බ්රෝ කොටසේ වතු නිවාස පේළියක අද (20) පෙරවරු 9.15 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 13 දැවි විනාශයට පත්වී ඇත.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට සයාය ලබාදෙන බවට එජාපේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

වර්ණ සංඥා දෝශයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවයට බාධා ඇතිව තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා සෑම දුම්රියක්ම ප්‍රමාද වී ධාවනය කෙරෙන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ජාතික රූපවාහිනියේ විකාශය වන සිහිනයකි රෑ සංගීත වැඩසටහන සමඟ මෙම 22 වන ඉරිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතය.

Read More

ජනාධිපතිතුමාගෙත් විශාල බලාපොරොත්තුවක් තිබෙනවා ජනපතික්‍රමය අහෝසි කරන්න. එතුමා ආවේ ජනපතික්‍රමය අහෝසි කරන්න

Read More

ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

වත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ වෙන් කර ඇති ප්‍රතිපාදන හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන්ට අනුව තවත් වසර 2 ක් ඇතුලත එක් පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 4කින් පමණ වැඩිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

දුම්රිය බලධාරීන් විසින් නව වේග සීමා හඳුන්වාදී තිබෙන බවත්, මෙම වේග සීමා නීතියට අනුව නියමිත වෙලාවට ගමනාන්තයට ළඟාවිය නොහැකි බවත් දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි

Read More

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් වැඩි ඡන්දයෙන් පරාද කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19දා) සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.