මැලේසියාවේ නව ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්ව ගිය එයාර් චීෆ් මාෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා එරට 16වන රාජ්‍ය නායක යාන්ග් ඩි පර්ටුආන් අගෝ රජතුමා වෙත පසුගියදා සිය අක්ත පත‍්‍ර භාර දෙනු ලැබීය.
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreරාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යටතේ මෙම මුද්‍රණ කටයුතු ඊයේ (09දා) සිට ආරම්භ කර තිබේ.
Read Moreහෙරොයින් සම්බන්ධ නඩුවක් කඩිනමින් අවසන් කිරීම සඳහා පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.
Read Moreඑසේම දනුෂ්ක ගුණතිලක මෙන්ම වනිඳු හසරංග මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreසහභාගී වූ සෑම ක්‍රීඩකයෙකුටම සහ නිලධාරියෙකුටම රු. ලක්ෂ 1800කට වැඩි රක්ෂණාවරණයක්
Read Moreශ්‍රීලනිපය පොහොට්ටුව සමග එක්ව කටයුතු කරන නිසා ජනපති මෛත්‍රී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කරලා
Read Moreශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරග 03කින් යුත් විස්සයි 20 තරගාවලියේ තෙවැනි සහ අවසාන විස්සයි 20 තරගයෙන්ද ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreකැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreබලපත්‍ර රහිත, මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් නීති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හාලිඇල, ඇටම්පිටිය පොලීසිය මගින් ඇටම්පිටිය නෙළුදණ්ඩ ප්‍රදේශයේදී අද (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreමායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවන් 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලූ දෙනා බලහත්කාරයෙන් 10 දින කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමනාකාර වරයා බලපෑම් එල්ල කරන බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreග‍්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවසර ගණනාවක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ පදිංචි තමන්හට, පුරාවිද්‍යා නිලධාරින් විසින් පානීය ජලය ලබාදීම අත්හිටුවා ඇතැයි පවසමින් පූජා නගරයේ ඇතුල්නුවර පදිංචිවැසියන් අද (09 දා) උද්ඝෝෂණයක නිරත වූ අතර, පසුව ඔවුහු අනුරාධපුර පුරාවිද්‍යා නිලධාරි කාර්යාලය වැටලූහ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම හෙට (10) දිනයේ අත්සන් කිරිමට නියමිත බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreශ‍්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරිම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර ආපදා අවස්ථා වලදී ක‍්‍රියාත්මක වන සියලූම ආයතන එකම කාර්යාලයක සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික අවබලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක් අද විවෘත කෙරිණි.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ ( 8) දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා.
Read Moreජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පැමිණියේය.
Read Moreකොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොත්මලේ වැවන්ටන් දමිළ මහ විද්‍යාලයේ සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ එම විදුහලේ විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනි මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Read Moreමුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ කැලෑවක යුද සමයේදී වළ දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (08) දින මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
Read Moreශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති විම පසුගිය සති කිහිපයේදි සාකච්ජා වලදි ඇතැම් ගැටුම්කාරි තත්ත්වයන් මතුවි තිබුණි. නිරන්තරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනි සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානයක මහතා මෙම සන්ධානය සම්බන්ධයෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්න පිළිබඳව දේශපාලන කේෂේත්‍රයේ බෝහෝ දෙනෙකුගේ කතාබහට ලක් විය.
Read Moreආණමඩුව ආඩිගම නගරයේදී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකදී බරපතළ තුවාල ලබා සිටි එක් අයකු ඊයේ ( 8 ) දින මරණයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැළියේ මංගල රැළිය අද (09) පැවැත්වෙයි.
Read Moreතම ප්‍රතිශෝධන අයදුම්පත්‍රයේ තින්දුව ප්‍රකාශයට පත් කරන අයුරු දැක ගැනිමට කොළඹ මහාධිකරණයට පැමිණි සිටි අනිවාර්යය නියාඩු ලැබ සිටින හිටිපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් දෙදෙනා තින්දුව ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව එම ශාලාව තුළදිම අධිකණ බන්ධනාගාර නිලධාරින් විසින් ඔවුනගේ භාරයට පත් කර ගත්තේය.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලබා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප ලබ ා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු විකුමු කලුආරච්චි මහතා ඔවුන් දෙදෙනා රිමාණ්ඩ් භාරයට ලත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියම කළේය.
Read Moreහැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලීසිය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ ටොන් 5ට වඩා බර ලොරි රථවලට එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටවු බව වටවල පොලීසිය පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරිමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.
Read More