ජනපතිවරණය නිසා 16 දා හා 17 දා සුරාසැල් වසයි
ජනපතිවරණය නිමිති කරගෙන සියලුම සුරාසැල් මේ මස 16 දා හා 17 දා යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම තීරණය ගෙන තිබෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

popular news
-
kalila Thursday, 14 November 2019 04:00 PM
15 දා ඇති තරම් අරක්කු ගබඩා කරගැනීම සඳහා මෙම දැන්වීම කල් වෙලා ඇතිව පළකර ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

