saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 10472 hours ago

LATEST

ශ්‍රිලනිප සහාය ගෝඨාභයට

calendar_today 2019 ඔක් 09 - 12:06 remove_red_eye - 792  

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරිමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.

රටේ ජාතික ආරක්ෂාව නැති කිරිමට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එරෙහිව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරිමට විරුද්ධව එම කෝවිලේ පාලක සභාව විසින් වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට සිදුකළ පැමිණිල්ලක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

ග්‍රාම නිලධාරී සේවාවේ පවතින පුරප්පාඩු එක්දහස් හයසිය හැටහතක ප්‍රමාණය සම්පූර්ණ නොකිරීම නිසා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරීන්ට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදුවන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් බැනර්, කටවුට් හා විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවට හා පරිසරයට සිදුකරන හානි වළක්වා ගැනීමට අද (09දා) දින අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

මෙහිදී ජනතාව ඇමතූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇල්පිටිය මැතිවරණය සියයට 70කින් ජය ගන්නා බවයි.

Read More

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයේ පැවැති මෙම අවසන් ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ ඉහළ තනතුරු දරණ කිසිවෙක් පැමිණ නොසිටියහ.

Read More

මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරිමට හැකි වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලීම ඔස්සේ එවැනි ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකි බව ද පැවසීය.

Read More

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

තවුරු නොකළ කරුණු ඇතුළත් ලිපිය යොමුකළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තනම්

Read More

තරගාවලියට සහභාගි වන අටදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

අද රාත්‍රී 7.50ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වන මෙනන් සූරියකාන්ත් නැමැති ජම්පටාවීදියේ පදිංචිකරුවෙකි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්විය හැක්කේ එම පක්ෂයේ නිලධාරීන්ට බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

ගුරුකන්ද විහාරස්ථානයේ නායක හිමියන්ගේ ආදාහනය විහාර භූමියේ සිදුකිරීමට දායක වූ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව රජය ක්‍රියාමාර්ගයක් ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

Read More

තරගයේ පළමු අර්ධයේ නිමාවේදි ලකුණු 47-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ද. අප්‍රිකාව සමත්විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව ගෝල දිනුම් 8 ක් හා උත්සාහක දිනුම් දෙකක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළ අතර එක් ගෝල දිනුමක් ආධාරයෙන් කැනඩාව සිය ලකුනු රැස් කළහ

Read More

ආරක්ෂක ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම වැටුප් විශමතාවන් සහ උසස්වීම් ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරනවා

Read More

ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ දෙකක් ආනයනය කිරීම වෙනුවෙන් සුඛෝපබෝගි බද්ද ගෙවීමට ආරක්ෂක අමත්‍යංශය විසින් රුපියල් කෝටි 10 (රුපියල් 101,000,000) කට වැඩි අතිරේක ප්‍රතිපාදනයක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (08)ඉදිරිපත් විය.

Read More

අරුවක්කාලූ සනීපාරක්ෂ්ක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ ඊයේ (7) සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් පවතින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා එක්ව අදාළ කටයුතු සිදුකරමින් තිබෙන බවත්, ලංකාවේ පවතින නීතියට අනුව මැතිවරණ සමයකදී ස්ථාන මාරු ලබාදිය නොහැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

Read More

ක්‍රීඩාවල තරඟ පාවාදීම, දූෂණය, නීතිවිරෝධි මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (08දා) පනත් කෙටුම්පතක් ඉදිරිපත්විය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරේ.

Read More

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලීසිය පවසයි.

Read More

ඔහු ජාතික ජනතා පක්ෂය යටතේ ජනපතිවරණයට ඉදිරිපත් වෙයි.

Read More

වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා වැටුප් වියදම ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවා යන බවත් එය ආර්ථීකයට අනතුරක් බවත් පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ සභා කටයුතු අද (08දා) දිනයේදී පැයක කාලයකට සීමා විය.

Read More

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩඑන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.

Read More

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.