ගෝඨාභයගෙන් ඉවත්වූ බවට වන ලිපිය අසත්‍යයි - රතන හිමි
පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

popular news
-
Batangala Wednesday, 13 November 2019 06:21 PM
ekiyanne hisbulla ge nagenahira sharyaa campus eka dan hondada?
Reply : 1 0
Nandana Wednesday, 13 November 2019 09:01 PM
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ,
Reply : 1 0
Chathuri Thursday, 14 November 2019 05:31 AM
ඔය සිවුර පැත්තකින් තියල. නැවත උපවාස කරන්න , බොරු සෙවල , දැන් හිස්බුල්ලා එක්ක වේදිකාවේ , රටේ ගැහැණු කට්ටියගේ. පිරිමියා. ඉන්නවා වඳ දොස්තර අල්ලගන්න , මේ නිකම් බොරුවට උපවාස කරනවා. බෙරිහන් දෙනවා , ඊට පස්සේ. ඒ මිනිස්සු එක්ක එකට වේදිකාවට නගිනවා ලජ්ජා නැත්ද . දැන්. වන්දත් නැහැ , බෝම්බත් නැහැ , සල්ලි මිටි ගණන් දෙනවනම් ඕන කොන්දක් නමන්න පුළුවන් , පන්සිල් පද පහෙන් කියක් රකිනවද . බොරු නොකර රැකියාවක් කරලා දෙමව්පියන්ට. සලකන්න. , බුද්ද සාසනයට හොඳ මදි.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

