saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 10464 hours ago

LATEST

තුර්කි ජාතිකයන් තිදෙනෙකු STF අත්අඩංගුවට

calendar_today 2019 ඔක් 11 - 08:15 remove_red_eye - 1631  

තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10දා) භාර දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.

Read More

ඒ අනුව කැලණි පාලමේ සිට වරාය නගරයට විනාඩි 06කින්ද, බත්තරමුල්ල පරිපාලන නගරයට විනාඩි 10කින්ද, බොරැල්ල ජාතික රෝහල ප්‍රදේශයට විනාඩි 06කින්ද ළඟා වීමට හැකිය.

Read More

සභිකයන් විසිඅටදෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දදායකයන් පනස්තුන්දහස් තුන්සියඅසූහතරක් සුදුසුකම් ලබා තිබේ.

Read More

එහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

Read More

පසුගිය මාසයේ පැවැති ඉන්ධන මිලට සාපෙක්ෂව මෙම මාසයේද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සමාන මට්ටමක පැවැතීම මෙසේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවීමට හේතුව වෙයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් ලෙස සලකා මිත්‍යාව තුරන් කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

එමඟින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පරිසරය රැක ගැනීමේ ප‍්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික කම්කරු සංගමයට සහ කම්කරු ජාතික පෙරමුණට අද (10) එක් විණ.

Read More

ජනතාවට අධික ඡීවන බරක්, අධික බදු බරක් තිබෙනවා. අනාගතයේදී මේ රට ගොඩනගන, ආර්ථිකය ශක්තිමත් කරන කාර්ය භාරය ප්‍රවීණයන්ට පවරනවා.

Read More

’’ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.’’

Read More

වත්මන් රජය ලබාගත් ණය වලින් 75% ක් පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය ගෙවීම වෙනුවෙන් ලබාගත් ණය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

තමාගෙන් ප්‍රකාශ වුණ ’ශ්‍රී මුඛ’ වචනයට තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ‍ ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ නාමයෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා තත්ත්වය සමාකාමී බව කැෆේ සංවිධානය කියයි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළියට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්විය.

Read More

මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට සවස් කාලයේ ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් විසිහත්දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය.

Read More

අද එජාපයට ඇතිවෙලා තියෙන්නේ ඉතාමත් දුක්ඛිත මැතිවරණ ව්‍යාපාරයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

Read More

සයිබර් අවකාශ පරිපාලනය පිළිබඳ චීන උප අමාත්‍ය යැං ෂියාඕවෙයි මහතා හා ශ්‍රී ලංකාවෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් පැවැතියේය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28දෙනකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (11) පැවැත්විමට නියමිතව ඇත.

Read More

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ’පුටුව’ ලකුණින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රි ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ 7210ක් වෙනුවෙන් එකවර උසස්වීම් ලබාදීමට හැකිවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ලෝකාන්තය සංචාරක කලාපය නැරඹිම සදහා පැමිණෙන ජනතාව විසින් සංචාරක කලාපය තුළ සිදු කළ නුසුදුසු ක්‍රියා හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම වසරේ ගත වු මාස නවය තුළ පමණක් රුපියල් එක් කෝටි විසිහතර ලක්ෂ අසු පන්දහසක දඩ මුදලක් අධිකරණ නියෝග මත වැරදිකරුවන් වු අයට ගෙවිමට සිදුවු බව හෝර්ටන්තැන්න උද්‍යාන භාර නිලධාරී පි.කේ.පි.එමි. ප්‍රදිප් කුමාර මහතා පැවසීය.

Read More

බොහෝ කණ්ඩායම් බොහෝ දෙනෙක් මාව නවත්වන්න උත්සාහ කළා. මාව වළක්වන්න උත්සාහ කළා. මට මුදල් දෙන්න කථා කළා. වරප්‍රසාද දෙන්න උත්සාහ කළා. මට තනතුරු දෙන්න උත්සාහ කළා නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. අවුරුදු 38න් අවුරුදු 30ක් මම යුද බිමේ සටන් කළා.

Read More

බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට ඊයේ (09) දින පස්වරුවේ ඇඳ හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත් බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.