දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් අද (09දා) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බුද්ධ ප්‍රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් ප්‍රකාශ කළහ.
Read Moreලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමන්නාරම කල්ලාරු පාලම අවට රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැළ සිටුවීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් සංවිධානය කොට තිබුණි.
Read Moreමිල්කෝ සමාගම කිසිසේත් තම රජය තමන් සිටිනතාක් කල් විකුණාදැමීමට ඉඩ ලබානොදෙන බව තමන් වගකීමෙන් පවසන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreචීන තානාපති චෙන් ෂුයෑන් ඊයේ (7) කටුවාපිටිය ශ්‍රි සෙබස්තියන් දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreහේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නිවසේ දී කාන්දුපෙරීම හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreරටේ සංවර්ධන ක්‍රියාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreජනාධිපතිවරණය පැවති 1999 වසරේ තඹුත්තේගම කොට්ඨාශ මහජන සෞඛ්‍ය පරික්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වූ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා මේ මස (22දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08දා) නියෝග කළේය.
Read Moreසිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
Read Moreරක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘත්‍රිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreදේශීය හා හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
Read Moreගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනිඅවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුන් ලද තොරතුරක් මත අද (8) දින සොයා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පරිපාලනයට චෝදනා එල්ල කරමින් හෙද සංගම් ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලය අද (8) දහවල් පැයක පමණ කාලයක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
Read Moreමුලතිව් කේපාපිලව් කැලෑබද ප්‍රදේශයක තිබි මෝටාර් උණ්ඩයක් සහ ටී.56 ගිනිඅවියක් ඊයේ (07) දින හමුවූ බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
Read Moreහිස්බුල්ලා හදපු මඩකලපුව සරසවිය රජයේ නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාව අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (7) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreරටක් තුළ එක් නීතියක් තිබිය යුතු බවත්, එම නීතිය තුළ මේ රටේ සිංහල දමිළ මුස්ලිම් ඇතුළු සියලුම ජාතින් එකට එක්වි එම නීතියට ගරු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පැවසිය.
Read Moreආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ ගසක තිබු බඹර කූඩයක් හේතුවෙන් අද ( 8 ) දින ප්‍රාථමික අංශයේ දරුවන් ආපසු නිවෙස් වෙත යැවිමට කටයුතු කළ බව විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසිය.
Read Moreකොටහේන පොලිස් වසමේදී යාපනය කෙළඹ පුද්ගලික බස් රථයක රියදුරෙකු පසුගිය 05 පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත්කිරීම සම්බන්දව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනය කර සැකකරුයන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreසංස්ථා පෙට්‍රල් ලීටරයක මිලට වඩා ඉන්දියන් ඔයිල් සමාගම(IOC) පෙට්‍රල් ලීටරයක මිල ඉහළ අගයක පැවතීම හේතුවෙන් යතුරුපැදිකරුවන් ඇතුළු පෙට්‍රල් වාහනකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂයෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා පක්‍ෂයේ බහුතර කැමැත්තෙන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සුදානම් වන බව වාර්තා වේ.ජනාධිපති අපේක්‍ෂත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් කියැවෙන බැවින් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා තොරාගැනීම සඳහා පක්‍ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් %අද^ පුවත්පතට පැවසීය.
Read Moreජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනතරම් සිහින මැව්වත් 2019 සැප්තැම්බර් 07 සහ ඔක්තෝම්බර් 26 අතර මැතිවරණ කොමිසම විසින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනෑ.
Read Moreඑළැඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreතරගය ආරම්භ වී ටික වේලාවකින් පළමු ගුවන් යානය ’Justice for Kashmir’ වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.
Read Moreහෙට (08දා) ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයෙක් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව පෙරේදා (05දා) උදෑසන 6.00 සිට අද (07දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලිදී සැකකරුවන් 796ක් අත්අඩංගුවට ගෙන තිබේ
Read More