නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළියට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
ජන රැළියට විශාල ජනතාවක් එක්ව සිටින අතර මේ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
