saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10416 hours ago

LATEST

රාවණා හැඩවෙයි

calendar_today 2019 ඔක් 14 - 15:44 remove_red_eye - 1859  

මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි.

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.00 තෙක් වලංගු වෙයි.

Read More

මේ වසරේ ආර්ථික වර්ධනයන් තුළින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණි.

Read More

යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සදහා මගී ප්‍රවාහනය වෙනුවෙන් පැවති ගැටලුවට විසඳුමක් වශයෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලින් නිරීකෂකයින් 20ක්,යුරෝපා සංගමයෙන් 60ක්,සාක් රටවලින් 25ක් පැමිණෙන පැමිණෙන බව දැනුම් දි ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිත පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂම පවසයි.

Read More

ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේදී පන්දු යැවීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට දායකත්වය දැක්වීය.

Read More

නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපාතිය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය මීට ඉහතදී ලැබුණි.

Read More

ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

Read More

පසුව කළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම ජීප් රථයේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් ගමන් කර ඇති බවයි.

Read More

. හැමෝම ලෑස්ති වෙන්න ඕන මගේ වේගෙට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා, දක්ෂයන්ට තැන දෙනවා.

Read More

රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත‍්‍රනය බල ගන්වනවා.ඒ හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා.

Read More

ඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකකම දීලා වැඩක් නැහැ. මොන විදියට ඇස් යට ගියාද දන්නේ නැහැනේ. මේක තමයි අපේ රටට ගිය කළ.

Read More

ශිෂ්ඨ සම්පන්න බව, වගකීම්සහගත බව මෙන් ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හඳුන්වා දී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළ යුත්තේ ඔහුගේ මතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු

Read More

ශ්‍රීලනිපයේ ආසන සංවිධානයකවරු 183ක් පොහොට්ටු අපේක්‍ෂයා පරාජය කිරීමට කටයුතු කරනවා

Read More

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති අතර, අඟල් 26ක දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රජයේ මුද්‍රණාලයේ වැඩ දෙගුණ තෙගුණ වී ඇති බව ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා) සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදාගැනීමේ සිදුවීමක් වෙතොත් 1929 යන ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම්දෙන ලෙසට එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති හෙට (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.

Read More

ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ.

Read More

ප්‍රදේශිය සභාවට තේරිපත් වු සභික ලේඛන ගැසට් කිරිමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රාදෙශීය සභාවේ මංගල සභාවාරය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවද දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

යාපනය, මඩකලපුව හා රත්මලාන යන ගුවන් තොටුපොළවල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අත්විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මීට පෙර පසුගිය බ්‍රහස්පතිදාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු මැලේසියානුපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මැලේසියානු දේශපාලඥයින් දෙදෙනෙකුද විය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.