නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඊයේ දිනයේදී පමණක් මැතිවරණ පැමිණිලි 54ක් ලැබී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.
සමස්ත මැතිවරණ පැමිණිලි වලදී මැතිවරණ ප්රචණ්ඩ ක්රියා 12ක්, නීති උල්ලංඝණය කිරීම් 485ක් හා වෙනත් 16ක් ලෙස මෙසේ පැමිණිලි 513ක් ලැබී තිබේ.
