Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා
2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා
බලයට පත්වූ පසුත් ජනතාවගේ උපදෙස් අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (13දා) මහර, කඩවත පැවැති ජන රැළියේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අපි වැඩ කරන්න පුලූවන් මිනිහෙක් ජනාධිපති අපෙක්ෂකයා කරලා තියෙනවා. වැඩ කරන්න බැරි කෙනෙක්ට අපෙක්ෂකකම දීලා වැඩක් නැහැ. ඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකකම දීලා වැඩක් නැහැ.
මොන විදියට ඇස් යට ගියාද දන්නේ නැහැනේ. මේක තමයි අපේ රටට ගිය කළ. දැන් කියනවා අපිට උපදෙස් එපාලු. අපි එදත් ගමින් ගමට ගිහින් මොනවද කරන්නේ කියලා ඔබෙන් ඇහුවා. අපි බලයට ආවට පස්සෙත් ජනතාවගේ අදහස් වලටයි ගරු කරන්නේ.
අපි ආර්ථිකය සංවර්ධනය කරගෙන ආවා. එ් වුනාට අද එ්කපුද්ගල ආදායම 1.6යි. ණය බර වැඩියි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. වසර 5ට බලයට ඇවිත් අනාගත පරපුරට අයිති දේපල විකුණන්න අයිතයක් නැහැ. සම්පත් වැඩි කරනවා මිස සම්පත් නැති කරන්න ජනතාව අයිතියක් දීලා නැහැ. ජනාධිපති කොමිෂන් දාන්න වෙන්නේ මේවා ගැන හොයන්නයි.”
popular news
චමින්ද Monday, 14 October 2019 10:05 AM
කෙනෙකුගේ ශාරීරික දුබලතාවයකට අපහාස කිරීම සුදුසුද
Reply : 12 24
සිරිබිරිස් Monday, 14 October 2019 10:11 AM
ඇස් ගිලුනු කෙනා විශ්වාස කරන්න බැරිනම් ඇස් නැතිම ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත පොහොට්ටුව දිනනවා කියන.එක පිලිගන්න පුළුවන්ද මැතිතුමණි
Reply : 0 14
රතුපස්වල සැලකීම් Monday, 14 October 2019 10:45 AM
වැඩ කරන්න කොහොම වෙතත් පපුවේ අමාරු කාරයට අපේ ගැනේ මවුන් එලිසබත් එකේ බිලත් ගෙවන්න වෙයි. මොකද ජනපති අරමුදල තියෙනවනේ . මොක බලය ආවත් බදුර්දීනුයි හකීමුයි දේශප්‍රේමී නොවුනොත් අගමැති රනිල්ම තම ලබන අප්‍රේල් වෙනකම්. බැරිවෙලාවත් ලෙඩෙක් ජනපති වෙලා අසනීපයෙන් කරදරයක් උනොත් රටට මොකද වෙන්නේ. සජිත් උනත් ගොට උනත් ප්‍රතිපත්ති නැත, බොරු පොරොන්දු පමණක් ඇත . මේ දෙගොල්ලගෙම වැඩ පසුගිය 70 වසරම අත්වින්දෙමු. මෙහි පුත්ගලයකු බලයට ගෙනෙමින් පුත්ගල කේන්ද්‍රියව කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැත. පුද්ගල කේන්ද්‍රීය වූ විට ඉදිරියට එන්නේ රතුපස්වල සැලකීම්, සුදුවන් සිද්දි, වැලිකඩ ජයග්‍රහණ සැමට ලැබෙනු ඇත. දැන්වත් දේශපාලකයි ප්‍රතික්ෂේප කරමු. විකල්පයක් වෙනුවෙන් එකම චන්දයක් වුව ප්‍රකාශ කර 70 වසරක කෙරුවාවට විරුද්ධත්වය පෙන්වමු.
Reply : 0 8
hemantha Monday, 14 October 2019 10:54 AM
කාගේද සර් ඇස් යට ගියේ, වයස අනුව නම් ඔබේ සහෝදරයා විය යුතුඉ
Reply : 6 10
Don Monday, 14 October 2019 01:31 PM
වෙද විද්‍යාව අනුව ඇස් යට ඉදිමුම් තියෙන්නේ වකුගඩු අමාරු, මොලේ අමාරු, දියවැඩියාව තියෙන අයට. ඇස් ගිලුණු අය ගැන අපහාසාත්මක කතා නොකිය කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලාගෙන අවශ්‍ය ප්‍රතිකාර GMOA එකේ ලොක්කෙකුගෙන් ඉක්මනටම ගන්න.
Reply : 4 10
lion Monday, 14 October 2019 02:05 PM
ඔහේ ගේ ඇස්දෙකේ හැටි දන්නේ අපි විතරි ඔහෙට එක පෙන්නේ නැහැ.
Reply : 5 11
Nandana Monday, 14 October 2019 03:39 PM
මොහුගේ පපුව ඇතුලේ කුණුගොඩක් බව දැන් තේරෙනවද ?.ඉරිශියව ,ක්රෝදය , පන්සල් ගානේ මල් අරන් ගියාට වැඩක් නැහැ , අන් අයෙකුගේ රුපයට අවමන් කරන්න කලින් කන්නාඩියක් ඉදිරියට ගොස් තමා සර්ව සම්පුර්නද බලන්න.
Reply : 11 6
Chathuri Tuesday, 15 October 2019 08:00 AM
තමුන්ගේ ෆොටෝ එකක් තියෙනවා. එය දැනටත් පලවෙනවා , බුදු අම්මෝ එකේ තියෙන ඇස් දෙක මහසොනටත් නැතිව ඇති , යකෙක් වගේ පොදිදරුවෙක් නෙමේ ,මහා එකෙක් දැක්කත් බය වෙනවා හොඅකම් කරපුව ඉවර වේගන යනවා ඇති නේද . මේ තරම් පොරයට එන්නේ මුණුබුරන්ට මාලිගා හදල දෙන්න වෙන්න ඇති , දුප්පත් මිනිසුන්ගේ දේවල් කඩා වඩා කාවා , දරුවන්ගේ දරුවෝ තමයි වන්දි ගෙවන්නේ ,හැමදාම නත්තල් නැහැ , කරන්ට්. පුටුවට නියම වූ පුද්ගලයෙක් බව අමතක නොකරන්න
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd