ඉතිහාසයේ ඉහළම පාවෙන ඡන්ද මෙවර ජනපතිවරණයේ
වර්තමාන සමීක්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩිම පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තියෙන ජනාධිපතිවරණය බවට මෙවර ජනපතිවරණය පත්ව ඇති බවත් පාවෙන ජන්ද දායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කරන ආකරය අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසීය.
ඊයේ (12දා) පස්වරුවේ හැටන් නගරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ. එ නිසා ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමස්ත මැතිවරණයක නිරූපනය කරනවා කියන කාරණයට එකඟ වෙන්න බෑ. එය විශාල සාධක සංඛ්‍යාවක් එක්ක තමයි තිරණය වන්නේ.”
popular news
-
Deepal Nirosh Monday, 14 October 2019 08:44 AM
ඇල්පිටිය ප්‍රතිඵලය සමස්තයේ කැඩපතක් කිය කියන්න බැහැ, ඇල්පිටිය කියන්නේ 2015 දිත් හිටපු ජනපති මහින්ද ජයග්‍රහණය කළ බල ප්‍රදේශයක්. අනික් වැදගත් කාරණය තමා 2005දි ඒල්ටීටීඊ සංවිධානය උතුරේ පළාතේ හා අවට දියත් කළ ඡන්ද වර්ජනය ඒම ජනාධිපතිවරණයෙන් මහින්දගේ ජයග්‍රහණයට හේතුවක් වූ බව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

