වයඹ පළාත හැර දිවයිනේ සෙසු ප්‍ර දේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ
මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.
Read Moreරටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.
Read Moreබලය භාවිත කරමින් සිදුවීම් වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇත.
Read Moreඅද (13දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ
Read Moreනීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
Read Moreරත්මලාන සොයිසාපුර මහල් නිවාස සංකිර්ණයේ හා ඒ අවට පොලිසිය හා ගුවන් හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදි බෝම්බ, ඩෙටනේටර්,මත්පෙති, මත්කරල් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.
Read Moreමාර්ග බාධකයදී හෝ වෙනත් ස්ථානයකදී වාහනයක් නවත්වන ලෙස ආරක්‍ෂක අංශ සංඥාකළහොත් වාහනය නවත්වා ආරක්‍ෂක අංශවලට සහයෝගය දක්වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreපසුගිය දිනවල පාසල් නොපැවැත්වීම හේතුවෙන් මගහැරුණු විෂය කරුණු ආවරණය කිරීම සඳහා අතිරේක මාස දෙකක කාලයක් අවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන්ව හුරතල් කර වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreදරුවන්ට පාසල් යා හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම රජය සතුයි. ඒ සඳහා දෙමවුපියන් තුල විශ්වාසය ගොඩනැගිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ගම්පහ පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
Read Moreරිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.
Read Moreරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පැවසීය.
Read More‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි මස 29 වැනිදා සිට අගොස්තු මස 02 වැනිදා දක්වා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීරණය කළේය.
Read Moreඅපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක. ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න
Read Moreරිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්ෂනකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13දා) පැවසීය.
Read Moreනැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර තිබේ.
Read Moreපසුගිය කාල වකවානුවේදී රටේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා විසින් විශාල හානියක් සිදු කළේය.
Read Moreහම්බන්තෙට වළක වැටී සිටි අලි පැටවෙකු බේරාගැනීමට වනජීවි නිලධාරීන් සමත්වූයේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළේය.
Read Moreකොලොන්නාව සිට අනුරාධපුර දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ශාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද (13 දා) උදෑසන පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව මුස්ලිම් සමාජය තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreපානදුර පාසලක් තුළ තිබී ජංගම දුරකතන රැසක් සමග උපකරණ කිහිපයක් යුද හමුදා භාරයට ගෙන තිබේ.
Read Moreතවුහීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔහුව මේ මස (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (13දා) නියෝග කළේය.
Read Moreපුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රාජකාරි වල නිරත වන නිලධාරින් පිරිසක් අද ( 13 ) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිම නිසා කාර්යාල කටයුතු සම්පුර්ණයෙන් අඩාල වි තිබුණි.
Read Moreයුද්ධය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජනසංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.
Read Moreආණ්ඩුකම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.
Read Moreමේ අතිශය විනාශකාරී තත්ත්වය ඇතුලේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා මර්දන නීති ශක්තිමත් කරගන්න ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමට උත්සාහ කරමින් සිටින බැව් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read More