මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට ආරම්භ කළ දෙවන ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ පළමු නඩුව අද (22දා) විභාගයට ගැණින.
අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදි කඩොලාන පැළ 4000ක් අද ( 22 ) දින රෝපණයට කටයුතු කල බව පුත්තලම දිසා වනකාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.
Read Moreමිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් ඇප මත මුදා හැරීම මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවි සාකච්ඡාවක් පැවැත්වු බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.
Read Moreවැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
Read Moreවිරුසර වරප්‍රසාද කාඩ්පතේ දෙවැනි අදියරක් ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහය ඇතිව ආහාර නිෂ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ වසර තුන හමාරක් තිස්සේ නිධන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (21) දින රාත්‍රියේ සැකකරුවන් හත්දෙනෙකු හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකල්මුණ, මරදමුණ ප්‍රදේශයේදී අන්තවාදී ක්‍රියා සඳහා සහාය දක්වන බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ
Read Moreදෙමටගොඩ හා කැලණිය දුම්රිය ස්ථාන අතර සිදුව ඇති සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreතමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් තමන් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.
Read Moreකෙසේ වෙතත් බද්යුදීන් මහතාගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.
Read Moreමෙම තරගය ඒක්දින නායකයා ලෙසින් දිමුත් ක්‍රීඩා කළ පළමු තරගය වෙයි
Read Moreඅමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් නොව පළමුව ඔහුට එල්ල වී ඇති චෝදනා වලට සාධාරණ පරීක්ෂණයක් කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreත්‍රිකුණාමලය ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනක ආයෝජනයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreත්‍රස්තවාදය මර්දනය කිරිමට අවශ්‍ය නීති සකස් නොකළහොත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම එරෙහිව ජනතාව විශ්වාසභංගයක් ගෙන එන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreඇමති කෙනක් යනකොට පාර වහලා. මිනිස්සු පීඩනයකින් ඉන්නේ. හෝන් ගහලා පෙන්නුවේ ඒ පීඩනයයි. මිනිස්සු දරාගෙන ඉන්නේ ටිකයි. ඇමතිලා කවුද යනකොට පාර වහන්න
Read Moreමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 13ක් වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.
Read Moreදැන් අපිට සැකයට භාජනය වෙනවා යම් විදියක ඔය හාරපු තැන්වල බෝම්බ ටිකක් වළල තිබුණොත්, වෙලාවක පත්තුකරලා දැම්මොත් එහෙම මුළු පාර්ලිමේන්තුවම දියවන්නාවට යටවෙයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ පිහිටි කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (21) පස්වරුවේ තද වැසි පතිත වුණි.
Read Moreආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එ නිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන විත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ.
Read Moreසේවක අර්ථ සාධක අරමුදල් නොගෙවු ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මාතලේ දිස්ත්‍රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
Read Moreලංකාවේ දැන් අපූරු දේවල් සිද්ධ වෙනවා. රජය තමන්ගේ නොහැකියාව ඕනාවටත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන මේ අවස්ථාවේ නාටකයක් දියත් වෙමින් තිබෙනවා. ශ්‍රි ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ අතරේ චම්පික ඇමැතිවරයාත් නාඩගමක් නටමින් සිටිනවා. ආණ්ඩුව බෙදිලා රටේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට දිනපතා විවිධ ජවනිකා පෙළ ගස්වනවා යැයි පා.ම අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
Read Moreඋතුරු මැද පළාත් සභාවේ හිටපු ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 48 ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48න් චෝදනා 31ට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (21දා) නියම කළාය.
Read Moreකොළඹ පල්ලි දෙකක, හෝටල් තුනක, දෙහිවල ලැගුම්හලක, මඩකලපුව සියෝන් දේවස්ථානයේ හා දෙමටගොඩ මහවිල නිවසේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සියල්ලම සැසදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසිය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 611ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් 22ක් එළැඹෙන 4 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉදිරිපත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreයටිනුවර ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෙරොයින් ග්‍රෑම් 2 ක් හා මිලිගෑම් 970 ක ප්‍රමාණයක් සන්තකයේ තිබි මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Read More