saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10376 hours ago

LATEST

තාජුදීන් ඝාතන සිද්ධියේ නඩුව නොවැම්බර් 7 විභාගයට

calendar_today 2019 ඔක් 23 - 14:27 remove_red_eye - 418  

රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (2

ලබන වසරේදී ශ්‍රී ලංකාවට ණය වාරික හා පොලිය ලෙස රුපියල් ට්‍රිලියනකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවේ ණය ගෙවීම ට්‍රිලියන ගණන දක්වා ඉතිහාසයේ පළමු වතාවට වැඩිවී ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවු ගිවිසුමත් සමග ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබද මහජනතාව තුළ යම් සැකයක් පැවතුණානම් එම සැකය දුරුවි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්වීම ස්ථිරවු බව මාතලේ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වෙත හම්බන්තොට මහාධිකරණය ඇප නියම කර තිබේ. ඒ ඔහු ගොනු කළ අපෑලක් සලකා බලමිනි.

Read More

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා 2019 ඔක්තෝබර් 22 දා සිට ත්‍රිවිධ හමුදාව වෙත පවරා තිබේ.

Read More

කාබන් බද්ද අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

වත්මන් රජයේ දූෂණ වංචා සෙවීම පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම කොමිෂමෙන් පිටව ගියේය.

Read More

තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

මඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍ර දේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් තර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

2020 වසරේ පළමු මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළිත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 04ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිම යන චෝදනා යටතේ ඉන්දීය ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. ‍

Read More

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී හෙරල් සේනාධීර මහතා පත්කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මත ආමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

තමන් හා සහරාන් අතර නොමති සම්බන්ධතා මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් කුමන්ත්‍රණය කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරන බවත් ජනතාව නොදන්නා බොහෝ දේ එහිදී හෙළි වනු ඇති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින් වහන්සේ හමුවෙහි පැවසුවේය.

Read More

ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශ්වය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

වර්තමානයේ හදිසි හා අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපන්‍ය කරමින් හා අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන හා පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයෙන් ලිපි නිකුත් කර ඇති බවට තමන්ට වාර්තා වී ඇති බව ජනපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

Read More

මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි.

Read More

මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්විම ලද 80 දෙනෙකුට පමණ මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පුහුණු පාඨමාලාවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් සෝදිසි කිරිමකට ලක් කෙරිණි.

Read More

තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කරගැනීමට මැතිවරණ කොමිසම පිළිගන්නා හැඳුනුම්පතක් අවශ්‍ය බව එම කොමිසම පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සඳහා ජාතික ඒකාබද්ධ කමිටුවක් පත්කර ගෙන තිබේ.

Read More

ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ අද (22) ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Read More

වර්තමාන ආණ්ඩු කාලය තුළදී රුපියල් බිලියන හත්දහසකට අධික මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබෙන බවත්, මේ නිසා ඒකපුද්ගල ණය ප්‍රමාණය පන්ලක්‍ෂ හතළිස්දහස දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

Read More

ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා. මෙය කෙතරම් දරුණු ද කියනවා නම් ආණ්ඩුව චක‍්‍රලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. අලුත් මිලදී ගැනුම් සියල්ලම නවත්තලා. වාහන ගෘහ භාණ්ඩ මේ සියල්ලක්ම.

Read More

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස හයක් ගතවී ඇතත් අදාළ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඉටිපන්දම් දල්වා විරෝධය පළ කළහ.

Read More

එක්සත් අරාබි රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි රාජ්‍යයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.‍

Read More

තමාගේ පාලන කාලය තුළදී මාධ්‍යවේදීන්ගේ ඉඩම් හා නිවාස ප්‍රශ්නය විසඳන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) පැවසීය.

Read More

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.