කොළඹ කසල නිෂ්කාශනය වෙනුවෙන් අපි සැකසූ ක්‍රමවේදය මේ රජය සම්පුණයෙන්ම වෙනස් කළා. ඒකෙන් පුත්තලමේ ජනතාව අසීරුතාවයට පත්වුණා.
සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇති නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ගේ කීර්තිනාමයට විනාශ කරමින් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරමින් තිබෙන බව කලාකරු මධුමාධව අරවින්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ඉල්ලියාස් මහතා මෙහිදී සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කරමින් මෙම ආනමඩුව ජන හමුවට එක්වූයේය.
Read Moreවර්තමාන පාලනය එක බිම් අඟලක් හෝ විදේශිකයින්ට පවරා ඇත්නම් එය තහවුරු කරන්න කියලා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා.
Read Moreපොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලු දමා පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාවයි.
Read Moreමිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ ලබා නොදෙන බවත්, ඒ වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ.
Read Moreමෙසේ රක්ෂිත බන්ධානාගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පො කො ජානක ප්‍රේමසිරි (49559) , පො කො දුමින්ද ලක්මාල් (50391) යන නිලධාරින් දෙදෙනායි.
Read Moreකොටුව පොලිස් වසමේ ජනපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ හදිසි ගින්න පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
Read Moreකුමන ප්‍රශ්න තිබුණත් රටේ යහපාලනය ඇති කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍යවරයාටත් ස්තූතිය ප්‍රකාශ කර තිබේ.
Read Moreජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් යාපනය ගුවන් තොටුපළ අද (11දා) උදෑසන සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.
Read Moreරෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිත ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී නැමැත්තාට ජනපති සමාව දීම සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා විසින් ඉවත් කරගෙන තිබේ.
Read Moreමන්නාරම දිස්ත්‍රීක්කයේ පවතින සංවර්ධන ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මන්නාරම් රදගුරු එමානුවෙල් ෆනැන්ඩෝ හිමිපාණන් සමග පැවත්වුණි.
Read Moreරෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිතට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සමාව දීමට ගත් තීරණය නීතිවිරෝධී, අසාධාරණ හා අයුක්තිසහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසයි.
Read Moreක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමට අදාළව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreඅගවිනිසුරු නම් කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි. එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා , ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.
Read Moreක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11දා) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද (11දා) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More2015 ජනවාරි 8 දා ජනපතිධුරයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වසර 5කට සීමා විය.
Read Moreශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
Read Moreරට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක්හි ඉවෝන් ජොන්සන් තරුණිය අමානුෂිකව ඝාතනය කිරීමේ සිදුවීමට මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදීමෙන් පසුව ඔහු බන්ධනාගාරයෙන් පිටවගොස් තිබේ.
Read Moreතරුණියකට පහර දුන් බවට සැක පිට බකමුණ පොලිස්ථානයට අනියුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිනෙකු (11දා) අත්අඩංගුවට ගෙන ඇති බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.
Read Moreමෙම ගින්නෙන් එහි නතර කර තිබූ යතුරු පැදි 47ක් හා ත්‍රිරෝද රථයක් විනාශ වී තිබේ.
Read Moreවර්ෂ 2022දී අවලංගු වීමට නියමිතව තිබූ ඒ මහතාගේ ඇමෙරිකානු එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පැහැදිලිව සටහන් කර ඇත්තේ හෙතෙම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන නිසා බවත්, ඔහුගේ ගමන අඩාළ කිරීමට මුල සිටම කකුල් මාට්ටු දැමූ පිරිස් පරාජයේ වියරුවෙන් අමූලික බොරු ගොතමින්, නැවත නැවත මඩ අවලාද නගමින් සිටින බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreනව තාක්ෂණික අධ්‍යාපනයක් රට තුළ ඇති කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read More