saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9982 hours ago

LATEST

මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න

calendar_today 2019 අගෝ 09 - 18:20 remove_red_eye - 926  

යටියන්තොටදී යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් නවතා රුපියල් 52000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

වර්තමානයේදි ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් බවට පත්ව ඇති බවත් දේශපාලඥයින් සියල්ලන්ම හොරු යැයි ඔවුන් සිතන බවත් රවී කරුණානායක මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ කුඩා ළමුන් 3000කට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (09දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7802ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ඒ කෝචින් හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. ඒ අනුව එළැඹෙන 11 දා සවස 3 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

ඉතාලියේ නාපොලි නගරයට ආසන්නයේ පිහිටි මුහුදේ දිය නෑමට ගිය ලාංකිකයන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබේ.

Read More

නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9දා) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.

Read More

එහිදී විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි.

Read More

. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි.

Read More

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට දෙරටේ නායකයන් අතර අවධානය යොමුව තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්ඩංගුවට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 01 වරෙන්තු නිකුත් කළේය.

Read More

මම (චෝදනා) ඉල්ලා අස්කර ගන්නේ නෑ. දැනට මම දිනලා තිබෙනවා. ඉස්සරහට පරදියිද කියලා දන්නේ නෑ. දැනට මම පල්වෙලා නෑ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රඳවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජනාධිපති කොමිසන් සභාවේ නිලධාරීන් හා තක්සේරු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අද (08දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.

Read More

මෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

Read More

රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී යම් යම් එකඟතා ඇතිවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

සුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශව‍යේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව දූෂිත යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නැතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මෝර කරවල වේලීම සඳහා ඇසිඩ් භාවිත කරන බවත් කිරි මෝල කරවල සුදු පැහැයට දිස්වන්නේ ඇසිඩ් නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.

Read More

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නවලින් ප්‍රශ්න 9කට පිළිතුරු ලබාදීමට තිබෙන බවයි.

Read More

හම්බන්තොට වරාය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්කවලට ප්‍රධාන රුකුලක් වුවද, බටහිර මාධ්‍ය ඒ පිළිබඳ ඍණාත්මකව බලන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

විශේෂ දුම්රිය අගෝස්තු 08 සිට 14 දා දක්වා ධාවනය කරවීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පිරිස්වලට අයත් රුපියල් මිලියන එකසිය තිස් හතරක් බැංකු ගිණුම්වල තිබී සොයාගෙන තිබෙන බවත්, එම ගිණුම් අත්හිටුවා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කළේය.

Read More

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය.

Read More

පක්ෂයෙන් ගන්න තීරණයට මම එකඟ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සජිත් ඇමතිතුමාද? කථානායකතුමාද? අග්‍රාමාත්‍යතුමාද? පක්ෂය කවුද තීරණය කරන්නේ ඒකට අපි සියයට 100ක් සහයෝගය දෙනවා.

Read More

කෝප් කමිටුව හෙට සවස 2.30ට රැස්වීමට නියමිතය. එතැන් පටන් කෝප් කමිටුවේ රැස්වීම් සජීවීව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.