saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9987 hours ago

LATEST

කාසල්රී හා මාවුස්සාකැලේ ජල මට්ටම් ඉහළට

calendar_today 2019 අගෝ 08 - 14:33 remove_red_eye - 1414  

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවන් පැවසීය.

උතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ක්ෂණිකව ඉහළ යෑමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැසීය.

Read More

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

Read More

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම නරක ලක්ෂණ අද අපි දකිනවා. 2015න් පසු රට තුළ මන්‍රෂ්‍ය ඝාතන සිදු නොවූ බව සත්‍යයක් වන නමුත් දූෂණවලට වගකිවයුත්තන් ආරක්ෂා කිරීම පාලකයන් සිදු කරනවා

Read More

මීට පෙර අවස්ථා ගණනාවකදීම අමාත්‍යවරයා පවසා සිටියේ වෝහාරික විගණනයේ අවසන් වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍ර දේශයේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට අද (08දා) අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයෙ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක්තවය අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.

Read More

මහනුවර - කොළඹ මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුන ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු හා තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අධික වේගයෙන් ගමන්ගන්නා බස්රථ පිළිබඳ 1955 දුරකථන අංකයට ජනතාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කැළිකසළ වෙනත් ප්‍ර‘දේශවල කසළ අංගනවලට භාර නොගැනීම නිසා කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් බදු මුදලක් අයකර ගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තාවේ.

Read More

බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ව සිදුකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read More

උපාධීධාරි අභ්‍යාසලාභී පත්වීම් ලබන නිලධාරීනියන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධව ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් විවිධානවලට පරිබාහිරව නිවාඩු දීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (07දා) සිය විරෝධය පළ කළහ.

Read More

ශ්‍රී ලංකාවේ සුනඛ ගහනය මිලියන තුනක් බවත් එයින් වසරක වඳ සැත්කම්වලට භාජනය කරන සුනඛයින්ගේ සංඛ්‍යාව 150000ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකරන බවට තමන් හොඳින්ම දන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රථමයෙන් රජයේ රැකියා ලබාදී දෙවැනි පියවරේදී බාහිර උපාධිධාරීන් පිළිබඳ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.

Read More

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

රුපියල් මිලියන 1500ක් භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නවීන බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ.

Read More

සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා.

Read More

කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.

Read More

තහනම් කළ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරී සාමජිකයන් තිදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම 22නාගේ සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්ව තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (07) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7556ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මගින් බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

Read More

දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.