මධූගෙන් CID යට පැමිණිල්ලක්
සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇති නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ගේ කීර්තිනාමයට විනාශ කරමින් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරමින් තිබෙන බව කලාකරු මධුමාධව අරවින්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට ඔහු මෙසේ සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.


popular news
-
Champa Monday, 11 November 2019 09:29 PM
ෂරිය නීති එපා කිව්වා කියල මධු මාධවව ජාතිවාදියෙක් කියල හංවඩු ගහල පිවිතුරු හෙළ උරුමයෙන් එලවන්න කියල කියපු අලි සබ්රිව අරගෙන අන්න ගෝඨාභය ඉල්ලන් කනවා. දැක්ක නේද ඇමරිකන් පුරවැසි භාවය නැහැ කියල ඔප්පු කරන්න ගිහින් අලි සබ්රි ඇනගත්ත හැටි. මිනිහ හින්ද චන්ද කැඩෙනවා. හොඳ වැඩේ අවුරුදු ගානක් රට වෙනුවෙන් කතා කරපු සිංහල මිනිහව එපා කියල ෂරිය නීතිය වෙනුවෙන් කතා කරපු ජාතිවාදී අලි සබ්රිව ලඟට අරන් කරගත්ත දේ. දැන් ඉතින් ගෝඨාභයව දිනවන්න මහින්දට ජාතිය අමතා කතා කරන්න වෙයි.
Reply : 0 0
ranjith Tuesday, 12 November 2019 04:36 AM
අපෝ හොද කීර්තිනාමයක් තියෙන කෙනෙක් මේ මිනිහගේ මොන කීර්ති නාමයක්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

