ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා
ජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙහිදී ඡන්ද පොළ රාජකාරී කටයුතු සඳහා පමණක් පොලිස් නිලධාරීන් විසිපන්දහස් හත්සිය දොළහක් යෙදවීමට කටයුතු කරන බවත්, මීට අමතරව සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මීට අමතරව පොලිස් ජංගම සංචාර හා මාර්ග බාධක යෙදවීම තුළින්ද ආරක්ෂාව ලබාදෙන බව හෙතෙම කියා සිටියේය.
popular news
රටගිය වෛද්‍ය නිලධාරින් 705ගෙන් රජයට රු. කෝටි 125ක පොල්ලක්
කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක් විසුරවා හරියි
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට යානය තුළ දී පහරදීමක්
මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්
සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් තැනකට
රුසියාවේ විශාලම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd