කැබිනට් මණ්ඩලය ජනපතිටත් ජනපති කැබිනට් මණ්ඩලයටත් ස්තූතිය ප්‍රකාශ කර ගනියි
කුමන ප්‍රශ්න තිබුණත් රටේ යහපාලනය ඇති කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍යවරයාටත් ස්තූතිය ප්‍රකාශ කර තිබේ.
එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ කිසිම ජීවිත අහිමිකිරීමක් සිදු නොවීම පිළිබඳවද මෙහිදී කැබිනට් මණ්ඩලයේ සතුට ප්‍රකාශ වී තිබේ.
“මොන මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ යහපාලනය ඇති කරන්න ජනතිතුමත්, අග්‍රාමාත්‍ය මණ්ඩලයත් කැබිනට් මණ්ඩලයත් සතුට ප්‍රකාශ කළා.
ආණ්ඩුකාලය තුළ එකඳු ජීවිතයක් වත් එකඳු වෙඩි තැබීමක්වත් සිදුනොවීම පිළිබඳව කැබිනට් මණ්ඩලය සතුටු වුණා.
කිසිම ආණ්ඩුවක කිසිම කැබිනට් මණ්ඩලයක ඒ වගේ තත්තවයකට යන්න පුළුවන් වුණේ නෑ.
අද කැබිනට් මණ්ඩලයේදී අගමැතිතුමා ජනාධිපතිවරයාටත්, ජනපතිවරයා අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් ගෙන ගිය වැඩ පිළිවෙළ පිිළිබඳව මොන මොන ප්‍රශ්න තිබුණත් ස්තූතිය පළ කළා.”

popular news
-
රජින්ද Monday, 11 November 2019 06:06 PM
එකදු ජීවිත හානියක්වත් එකදු වෙඩි තැබීමක්වත් සිදු නොවී එක පාරටම බෝම්බ තුන් පොලක පිපිරිලා 250 කට වැඩිය මැරුණා.
Reply : 0 0
Champa Monday, 11 November 2019 06:20 PM
කතාව ඇත්ත. පහුගිය අවුරුදු 5ම කලේ දෙපැත්තම පිට කසා ගැනීම සහ චුට්ටක් කොනිත්තොල පස්සේ හුඟක් පිට අතගෑම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

