saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1528 hours ago

LATEST

ඉන්දු - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැටුම අද

calendar_today 2024 ඔක් 09 - 14:30 remove_red_eye - 319  

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය අද (09දා) පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර් නැෂනල් මාස්ටර් බවට පත්ව සිටින්නීය.

Read More

ජනප්‍රිය නළුවෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ආරම් කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් සමග බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවේදී පීහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව අනතුරක් සිදුවූවා යැයි පවසමින් උසස් පොලිස් නිලධාරීන් රැසක් නොමග යවමින් අසත්‍ය සටහන් යෙදූ කිරුළපන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ගේ වැඩ තහනමට ලක් කර ඇතැයි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

Read More

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Read More

රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

Read More

ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවිය නොහැකි වුවද, දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට ඉකුත් වසර තුන තුළ (2019 ඔක්තෝබර් මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා) කාර්යාල දීමනා ලෙස රුපියල් දහඅටලක්ෂ පනස්දහසක (1,850,000) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

කේක් තුළ අන්තර්ගත ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ තවමත් ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව බොහොමයක් ලේබල් මත යොදා ඇති ද්‍රව්‍ය ව්‍යාජ වන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කළේය.

Read More

මෙරට මත්ස්‍ය නිෂ්පාදනය සඳහා ඉකුත් වර්ෂයේදී (2023) වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ, දකුණු පළාතෙන් වන අතර, මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 104,670ක් බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති සමාජ, ආර්ථික දත්ත පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

Read More

චීන යුද පුහුණු නෞකාවකට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව එම නෞකාව මේ මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

Read More

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09දා) සිට 15 දා දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශගතව සිටින ක්‍රකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (08) නිකුත් කළේය.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදීද වර්ධනක් පෙන්නුම් කළේය. ඒ අනුව දිනයේ පිරිවැටම රුපියල් බිලියන 1.39ක් දක්වා ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.

Read More

පසුගිය රජය මගින් ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුනක් අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.

Read More

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාව නි​වේදනය කරයි.

Read More

බස්නාහිර , සබරගමුව, මධ්‍යම ,වයඹ, ඌව සහ නැ‌ගෙනහිර පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට

Read More

කතරගම ප්‍රදේශයේ සේවය කර විශ්‍රාමික ග්‍රාම සේවා මහතකු වු අනුර වික්‍රමසිංහ මහතා සිය ගිනි අව්යෙන් වෙඩිතබා ගෙන (08) වැනි දින රාත්‍රි ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කල භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වි ඇත.

Read More

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

Read More

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බලන්ගොඩ ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ෂාන් විජයලාල් ද සිල්වා මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඒ මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය තුළම ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

පිටකොටුවේ මැලිබන් වීදියේ ගොනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

Read More

ශ්‍රි ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පතක් කර තිබේ. ප්‍රාග්ධන වෙළෙඳපොල විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු වන ඒ මහතා 2012/2013 වකවානුවේ දී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

Read More

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.