saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1523 hours ago

LATEST

හිටපු සුරාබදු කොමසාරිස් ඇතුළු 4ක් නොවැ. 10 තෙක් රට නොයන බව කියයි

calendar_today 2024 ඔක් 10 - 18:25 remove_red_eye - 445  

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) පොරොන්දු වුහ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවත් 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි.

Read More

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර තිබේ.

Read More

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන කිසිවෙකු ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Read More

ඊයේ (09) දිනට යෙදී තිබුණු ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළෙලේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිතව ලබාදුන් සමරු තිළිණ

Read More

ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හීදී පැවැත්වේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් 10/09 දින පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියේය .

Read More

හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඔහුගේ පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 10 දින පෙරවරුවේ පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිපත් නොවන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නි​වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස තරුණ ව්‍යාපාරික සරත් ගනේගොඩ පත්කර තිබෙනවා.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් තැබීම අවසන් කර තිබේ.

Read More

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කර අදාළ අර්බුදය විසඳීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.

Read More

සබරගමුව පළාත් ආදායම් දෙපාර්ත මේන්තුව මගින් වාර්ෂික ආදායම ලෙස රුපියල් මිලියන එක් දහස් එකසිය (1100)ඉකමවා ඇතයි පළාත් ආදායම් කොමසාරිස් නන්දනි ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යෝජනාව අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන විදේශීය යාන්ත්‍රණයකට ලකංවා එකග නොවන බව මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව නැවත වරක් පවසා තිබේ.

Read More

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නාමයෝජනා අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධාන මැතිවරණ දිස්ත්‍රික් 22ටම තරග කරන බවත්, ඊට අදාළ නාමයෝජනා හෙට (10දා) සහ අනිද්දා (11දා) භාරදීමට කටයුතු කරන බවත්, සමගි ජන සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මගින් සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහතික හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට දිනයක් හා ලේඛන භාර දිය යුතු කාර්යාංශ මධ්‍යස්ථානයේ නම යොමු කරනු ලැබේ.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කන්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කොටසමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 09 දින ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබධව පැමිණිල්ලක් ද කල බව කියයි.

Read More

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.

Read More

උතුරු කොරියාව සහ දකුණු කොරියාව සම්පූර්ණයෙන් වෙන් කිරීමේ අරමුණින් අද(09දා) සිට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට යෑමට හැකි මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල වසා දැමීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.

Read More

අද(09දා) අරලියගහ මන්දිර​යේ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Read More

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියේදි දේශිල වෙලදපොලේ නාඩු සහල් හිගයක් ඇතිවිමේ අවධානමක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් කියා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.