වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය රඳා පවත්වා ගැනීමයි
වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය කරා යන ගමන නොව ජයග්රහණයෙන් පසුව එය රඳා පවත්වා ගැනීම බව ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

popular news
-
Champa Monday, 18 November 2019 02:51 PM
හා හා හා " වඩා වැදගත් ජයග්රහණයෙන් පසුව ලැබූ ජයග්‍රහණය රඳවා පවත්වා ගැනීමේ සැලසුමයි" කිව්වා. ඔබේ කතාව වැරදියි. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබේ සැලසුම් කොහොම හරි ජයග්‍රහණය පවත්වා ගෙන යන්න කරන අමුතු සැලසුම් වෙන්න පුළුවන් කියල. ජයග්‍රහණය රඳවා පවත්වා ගන්න සැලසුම් අවශ්‍ය නැහැ. අනිත් එක ඒක ඔබේ අතේ තියෙන දෙයකුත් නෙමෙයි. ඔබට ජයග්‍රහණය දුන්නේ වහල් ආණ්ඩුවේ රට විකුණන, රට බෙදන, හමුදාව පාවා දෙන, බෞද්ධාගම නැති කරලා රට අනාගමික කරන්න හදපු ප්‍රතිපත්ති වලට විරුද්ධ සිංහල ජනතාව. ඒ දුන්නු ජයග්‍රහණය රඳවා ගැනීම තියෙන්නෙත් සිංහලයන් අතේ. සැලසුම් වලින් ඒක නවත්තල අල්ල ගන්න බැහැ. ඔබ ජනතාව ඉල්ලන විදිහේ පාලනයක් ගෙනියන්න. එතකොට ජයග්‍රහණය රැඳිලා තියෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

