saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10264 hours ago

LATEST

කලුතර දිස්ත්‍රික්කය ඡන්ද 200000කින් ගෝඨාභය දිනයි

calendar_today 2019 නොවැ 17 - 12:23 remove_red_eye - 378  

කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 482920ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමිකර ගෙන තිබේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

ක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙත තිබේ.

Read More

“අප ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන විට, සියලු ශ්‍රී ලාංකිකයන් මෙම ගමනේ කොටස් කරුවන් බව අප මතක තබා ගත යුතුය. අපි මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ආකාරයෙන්ම ගෞරවාන්විතව හා විනයගරුකව සාමකාමීව ප්‍රීති වෙමු”

Read More

කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 277913ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.

Read More

’’පොදුජන පෙරමුණට සහාය දුන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගැන විශ්වාසය තැබූ සෑම අයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරනවා. අපි ඔබව පහතට දමන්නේ නෑ’’

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ තහනම් ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන තලවකැලේ ලිදුල නගර සභාවේ උපසභාපති ලෙච්චිමන් භාරතිදාසන් මහතා ඉකුත් (15) රාත්‍රියේ තලවකැලේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එස්.රාමවික්‍රම මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව මේ මස 18 දින කැඳවිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 466148ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 259673ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය බල ප්‍රදේශයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජය ගෙන තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ පරාජයේ වගකීම භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

ජනතාවගේ තීරණයට ගරු කන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ බල ප්‍රදේශයේ ජය ගෝඨාඪය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිගම බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් ලංගම ඩිපෝවේ දිනපතා ධාවනයට එක් කරන බස් රථ කිසිවක් අද (17) දින ධාවනයට එක් නොකිරිම නිසා මගින් දැඩි අසිරුතාවයට පත් වි තිබේ.

Read More

’’මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට බුදුන්ගේ හා ධර්මයේ යන ද්විරත්නයේ පිහිටයි’’

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.

Read More

මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී හෙට (18දා) වැඩ ආරම්භ කරන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතඵපලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 238649ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147340ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සලකුණු කරන ලද පත්‍රිකා 550ක ප්‍රමාණයක් සමඟ පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (16) දින පස්වරුවේ දි පොළොන්නරුව නවනගරයෙදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.