saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 10096 hours ago

LATEST

අඹතලේ මාර්ගය හෙට හා අනිද්දා වැසෙයි

calendar_today 2020 ජන 03 - 22:40 remove_red_eye - 380  

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැය 07ක කාලයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ණය පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රාජකාරි ආරම්භ කළහ.

Read More

හෝමාගම පිටිපන ස්ථාපිත කර තිබූ E- ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගිය රජය සමයේදී කුලියාපිටියට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

Read More

ගිනිඅවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ඊයේ (2) දින කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීතිවිරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

Read More

කැබිනට් ප්‍රකාශවරුන්ට අමතරව රජයේ ප්‍රකාශකයන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත UL 230 හා QR 662 දරන ගුවන් යානා වලින් දිවයිනට පැමිණ තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මිනිමරුවන්ටත් මරණ දඬුවම දිය යුතු බව අධිකරණ මානව හිමිකම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

දැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම් දුන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රාජපක්ෂ පවුලේ කුරහන් සාටකය තමන් නොපැළදියත් එහි දර්ශනය තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වැලි ගල් හා පස් ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කිරිම හරහා නීතිවිරෝධී වැලි හා පස් කැණීම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.

Read More

ගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීම නාවුක හමුදාවේ සහායෙන් ආරම්භ කළ බව ගාලු උරුමය පදනම පවසයි.

Read More

පස් කැපිම සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් අයියා මලෝවරු දෙදෙනෙකු කඩු ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් පෝද්දල පොලීසිය පවසයි.

Read More

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.

Read More

තම රාජාසන කථාව සිදුකිරිමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල්තැබීමට කටයුතු කළේය.

Read More

දුරගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා අතිබහුතරයකගේ ආහාරපාන ජනතාවට අනුභව කිරීමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි. මීට අමතරව මෙම ස්ථානවල ආහාරපානවල මිල ගණන් සාමාන්‍ය ආපන ශාලාවක ආහාරපාන මිල ගණන්වලට සාපේක්‍ෂව ඉහළ අගයක් ගන්නා බවත්, මේ නිසා බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් එම සංගමයේ සභාපති සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.

Read More

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.

Read More

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය ඇරඹීම මේ වන විට ආරම්භ කිරිමට සියලු කටයුතු සූදාකම් කර තිබේ.

Read More

නව වසර ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය සියලු පෙළපොත් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් සඳහන් කළද, ඊයේ (02දා) දිනය වනවිටත් බොහෝ පාසල්වලට ලැබී තිබුණු පෙළපොත් අවශ්‍යතාවෙන් 80%ට අඩු ප්‍රමාණයක් බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරති.

Read More

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර ඇත. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ 07 වැනි ආසනය වෙන්කිරීමට පාර්ලිමේන්තුව මගින් කටයුතු කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්‍ෂේප කර විපක්‍ෂයේ 09 වැනි ආසනය ඉල්ලා ඇති බවද වාර්තාවේ. ඒ අනුව විපක්‍ෂයේ 07 වැනි ආසනය හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වෙ

Read More

ඇතැම් ඩිපෝ සේවකයින් රාජකාරී වේලාවන් තුල බීමතින් විවිද නිතී විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කළේයැයි පවසමින් “අභිමානී” කාන්තා සංවිධානය අද (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැගිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට අද (02) නියෝග කළේය.

Read More

රජය විසින් ජනවාරි 01 වන දින සිට ලබාදී තිබෙන බදු සහනය ජනතාවට ලබාදීමට සියලුම ව්‍යාපාරිකයින් කටයුතු කළයුතු බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.