අපි හදිස්සි වෙන්න ඕන නෑ. කලබල වෙන්න ඕන නෑ. අපි කියන දර්ශනය, පක්ෂයේ අනන්‍යතාව, පක්ෂයේ දර්ශනය සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂාවන ප්‍රතිරූපය ආරක්ෂා වන වැඩපිළිවෙළකට අපි යන්නේ.
එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය විසඳා ගැනීමට නම්, ප්‍රථමයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනතා ඉල්ලීමට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය
Read Moreමට රටේ ජනතාව වරම ලබා දුන් දිනක මා රටේ අන්තවාදයත්, ත්‍රාස්තවාදයත් විනාශ කරනවා. ජාති බේදයට, ආගම් බේදයට මා ළඟ ඉඩක් නැහැ. මගේ කාලවකවානුව තුළ බුදුපිළිම විනාශ කරන්නට බැහැ.
Read Moreඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreමුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22දා) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.
Read Moreජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30දා. තැපැල් ඡන්දයට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් තමන් ලියාපදිංචි මැතිවරණ කොට්ඨාසයේ තේරිම් භාර නිලධාරී වෙත තමන්ගේ සහතික කිරීමේ නිලධාරියා මගින් එවන ලෙස දැනුම් දෙනවා.
Read Moreඇහැලියගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අංඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.
Read More19 වෙනිදා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා.
Read Moreනොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේවනවිට අපේක්ෂකයින් හය දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඉන් තිදෙනෙකු දේශපාලන පක්ෂ වශයෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර තිදෙනෙකු ස්වාධීන කණ්ඩායම් වශයෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
Read Moreසමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.
Read Moreදිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම සැප්තැම්බර් 22 දා සිට 24 දා දක්වා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒමෙන් වළකින ලෙසට ගුරුකන්ද විහාර භූමියේ පිහිටි නීරාවිපුල්ලයාර් කෝවිලේ භාරකාර පිරිසක් කළ ඉල්ලීම මුලතිව් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreවිනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කරන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව දෙල්ලව සහ හියාරේ ප්‍රදේශයන්ට අද (22දා) අළුයම් කාලයේ ඇදැහැලුණ අධික වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයන්හි ගමනාගමනය ඇණහිට තිබේ.
Read Moreඅධික වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා ගග පිටාර මට්ටමට ආසන්න බැවින් පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලක කොමිසමක් මෙසේ පත්කර තිබේ.
Read Moreඑළැඹෙන ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනීමට ජාතික හෙළ උරුමය විරුද්ධ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවිධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.
Read Moreතමා හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවැති දුරකතන සංවාදයේ මුලු සංවාදයම නිදහස් කිරිමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය සඳහන් කරයි.
Read Moreදුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.
Read Moreඔවුන් සඳහන් කරන්නේ නෙලුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් ගෙවූ ඩොලර් 15,644,980 මුදල චීන එක්සිම් බැංකුවේ ඇති CEIEC සමාගමේ ගිණුම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගෙවූ බවයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
Read Moreවීරකැටිය, ජුලම්පිටිය ප්‍රදේශයේදී මිදුලේ නවතා තිබූ ලොරි රථයක් ඉදිරියට ගැනීමට යාමේදි එම රියදුරාගේ කුඩා දරුවා ලොරි රථයේ පසුපස රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඔහු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලීම හේතුවෙන් මෙසේ කොමාන්ඩෝ සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබංග්ලාදේශයේ චටෝග්‍රාම් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර 20 අවසන කඩුළු 8 ක් දැවීලකුනු 155 ක් රැස් කලේය. පන්දු යැවීමෙන් ක්‍රිස් මෝෆු කඩුළු 4 ක් දවාලීය. ඒ අනුව ලකුනු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3 කදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.
Read More2001 වර්ෂයේදී අන්තර්ජාතික පිටියට පිවිසි මසකඩ්සා එක්දින තරග 209, පන්දුවාර 20 තරග 66 කට හා ටෙස්ට් තරග 38 කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කොට ඇත.
Read Moreඅමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව කැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළැයි යනුවෙන් කිසයම් වූ පරීක්ෂණයක් ඉටු පැවැත්වීමට ඉඩ නොදෙන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreසෑම විෂය ක්ෂේත‍්‍රයකට ම අදාළ ව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප‍්‍රතිපත්තිය බවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප‍්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More