saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9640 hours ago

LATEST

ආපදා සහන සැලසීමට රජයෙන් මිලියන 12ක්

calendar_today 2019 සැප් 25 - 16:50 remove_red_eye - 207  

ආපදාවට පත් ප්‍රදේශවලට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක මුදලක් කඩිනම් සහන සඳහා රජයෙන් ලබා දි ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

දුම්රිය අධීක්ෂණ සේවාවට ඇතිව තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අද (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රඳවා තබන තාවකාලික කඳවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.

Read More

කාන්තාවක් විසින් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයෙක් සමඟ සම්බන්ධතාවක් පවත්වා නිරුවත් විඩියෝ සංවාද වල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබාගෙන එම ව්‍යාපාරිකයාගේද නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන එම කාන්තාව වසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් බිය ගන්වා බලෙන් මුදල් ලබා ගැනිමක් සිදුව ඇති පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නවගත්තේගම මොරගහවැව කුරුදුවැටිය වැවේ විස ශරිර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වනජීවි නිලධාරීන් පවසයි.

Read More

අද (25) පාන්දර හතරට පමණ මහනුවර ගාල්තැන්න ශ්‍රී භදකාලි අම්මන් දේවාලයට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි දේවගැතිවරයා හා සේවකයින් බැඳ දමා දේවාලය සතුව තිබූ රත්තරන් කිලෝ අටක්, මුදල් ලක්ෂ විස්සක් හා මැණික් පැහැර ගෙන ගොස් ඇත.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3696කට අයත් පුද්ගලයන් 14899ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.

Read More

එසේම එම දුරකතන සංවාදයේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට ඇයගේ කාලසීමාවේදී සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.

Read More

ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් , පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මවුබිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු විය .

Read More

කරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.

Read More

අද (25දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 110 ක් ලෙස ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උතුරු පළාතේ පාසල් වල පන්ති කාමර සිසුන් 35 කට සීමා විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට නියෝග කොට තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read More

ආබාධිත රණවිරුවන් තමන්ගේ අත් පා ශරිරයේ කොටස් රට වෙනුවෙන් පූජා කළේ තමන්ගේ දරුවන්ට නොවන බවත් තමන්ගේ දරුවන් වෙනුවෙන් සෙබලෙකු ලෙස බැදුණානම් යුද්ධය වේලාවේදි සැඟවෙන්නට තිබු නමුත් තමන් මියදුණාට කමක් නැ ඒ රට ජාතිය වෙනුවෙන් සටනට ගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ පාලකයෝ කියනා කණ්ඩායම ඇහුම්කම් දි ඉල්ලන ඉල්ලිම් ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More

මඩකලපුව පොලිස් වසමේ කල්ලියන්කාඩු ප්‍රදේශයේදි පිස්තෝල අවියක් හා එම උණ්ඩ 10ක් ළඟ තබා ගෙන ඇති බවට ඊයේ (24) දින පොලීසියට ලද තොරතුරක් මත සොරකමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

Read More

මුන්දලම පල්ලිවාසල්පාඩු වෙරළට අද ( 25 ) අලුයමත් දින කිපයකට පෙරත් මරණයට පත් ඩොල්ෆින් සිරුරු දෙකක් ගොඩ ගසා තිබු බව ධිවරයින් පවසයි.

Read More

ක්‍රීඩා උළෙල හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබුණත් අයපහත් කාලගුණය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මෙගාවොට් 300ක ධාරිතාවක් මෙම සිවුවැනි අදිරයේදී ජනනය කිරීමට නියමිතය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබුණි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට ඊයේ (24දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.

Read More

දැනට තද වැසි අතිව තිබෙන ප්‍රදේශවල වැසි තත්ත්වය හෙට (26දා) දිනයේ අඩුවී යන බවත් එහෙත් 28 වැනිදා සිට සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිස්ත්‍රික්ක අටකට ඇතිවී තබෙන තද වැසි හා තද සුළං තත්ත්වය නිසා පවුල් 20805කට අයත් පුද්ගලයන් 79959ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදෙන්නේ නම් තමන්ගේ ස්ථාවරය පිළිබඳ කොන්දේසි කිහිපයක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

ඉන්ධන ප්‍රවාහන රථවලට කිලෝ මීටරයකට ගෙවන මුදල ඉහළ දැමුවත් මෙතෙක් එම මුදල නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප‍්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සියලු දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

Read More

මේ අනුව ගැටලු විසඳා ගැනීමට තීරණය කර තිබූ දෙදින වැඩ වර්ජනය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

Read More

අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද පරික්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (24දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අද (24දා) පස්වරුවේ තහනම් කොට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.