saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9609 hours ago

LATEST

ජනපති සමග සාකච්ඡාව රටේ පොදු වාතාවරණය ගැනයි - සජිත්

calendar_today 2019 ඔක් 02 - 14:41 remove_red_eye - 890  

රටේ පොදු වාතාවරණය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (01දා) රාත්‍රියේදී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාව නායකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් නැතිනම් නායකයන් කියන ඕන දෙයක් ඔහේ අහගෙන ඔහේ තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවානම් මේ රට වෙනස් කරන්න බෑ.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (01දා) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සදහා සිංගප්පූරු ගුවන් සේවය මෙතෙක් යොදවා තිබූ ඒ.- 330 ගුවන්යානය වෙනුවට , නවතම ඒ. – 350 එයාබස් ගුවන්යානයක් යෙදවූ අතර , එම ගුවන්යානය ඊයේ ( 1) දින රාත්‍රී ප්‍රථම මංගල ගුවන් ගමනේ යෙදෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

නාවික හමුදාව විසින් ඊයේ (1) දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ හක් බෙල්ලන් 226 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ජාත්‍යන්තර කාන්තා විස්සයි20 පිටියේ ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඇලිසා හීලි සමත්වූවාය.

Read More

ආතාවුද සෙනෙවිරත්න මහතා හා ඩබ්.බී. ඒකනායක මහතා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

මෙරට ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාටින් ඩි කේලි මහතා සහ ලංකා කම්කරු ‌කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරමුගන් තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් ඊයේ (01) දින පස්වරුවේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි මස 20 දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Read More

සංජය රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම ආරම්භ කර තිබේ

Read More

දුම්රිය වෘත්තීය සමිත හා බලධාරීන් අතර අද (02දා) පෙවරුවේ පැවැති සාකච්ඡාද අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව ඉදිරියට කරගෙන යෑමට දුම්රිය වෘත්තීය සමිත තීරණය කර තිබේ.

Read More

පිළිගත් දේශපාලන පක්ෂ 9කින් හා ස්වාධීන අපේක්ෂකයන් 08ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ත්‍රිකුණාමලය වරා‌ෙයේ පිහිටි පැරණි ප්‍රදිපාගාර ද්විත්වය දශක තුනකට පසුව ප්‍රතිසංස්කරණය කර සුර්යබල පද්ධතියකින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රදීපාගාර ලෙස පරිවර්තනය කළ බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

අසරණ දරුවන් ආරක්ෂාස කිරීමේ අරමුණින් ක්‍රියාවට ’’දරුවන් සුරකිමු’’ ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පත ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (01) පරිත්‍යාග කරන ලදී.

Read More

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලු මත්පැන් හල් හෙට (03දා) දිනයේදී වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අපේ පක්ෂය කළ වැදගත්ම දේ රටෙන් ගිලහී යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර, රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්නට හැකි විම බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

ළමා දින සැමරුම් උත්සව එක දිනයකට පමණක් සිමා නොකළ යුතු බවත් හැම දිනයක්ම ළමයින් වෙනුවෙන් වෙන් කර දරුවන් රැකබලා ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

Read More

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01දා) ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික මහින්ද රත්නායක මහතා පැවසීය.

Read More

පක්ෂයේ විනය කඩකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය තහනම් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනා (05) දින 14 ක කාලයක් තුල විනය කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර ඉදිරිපැය දෙක තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන නියෝමාල් පෙරේරා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

Read More

බොරු සහතියක් ලබාගන්න හේතුවක් නෑ. මට සියලුම සුදුසුකම් තිබෙනවානම් මගේ සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නවානම් මොකටද මම බොරු සහතිකයක් ලබා ගන්නේ.

Read More
පූජිත්ට ඇප
1 10 2019 14:35:00
1 965

අද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.