www.ada.lk
2026 අගෝස්තු මස 10 වන සඳුදා
සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට 2018 වසරේ බඳවාගත් පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (25දා) ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
2018 වසරේ අගෝස්තු 20 බඳවාගත් පිරිස් 2019 වසරේ සැප්තැම්බර් 01 වැනි දින ස්ථිර සේවයට ඇතුළත් කළ යුතුව තිබුණද මෙතෙක් එය සිදුකර නොමැති බව සංවර්ධන නිලධාරී සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිස 2020 ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන ආකාරයට ස්ථිර කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය පිළිනොගත් හා බවත් එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
මෙම සියලුම දෙනා 2019 සැප්තැම්බර් 01 වැනි දින සිට සේවය ස්ථිර කළ යුතු බවත්, එම දිනයට ස්ථිර කර අදාළ පත්වීම ලබාදිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd