දැනුම පදනම් කරගත් ආර්ථිකයකට චම්පිකගෙන් ආරාධනාවක්

දැනුම පදනම් කරගත් ආර්ථිකයකට රට ගෙන යාම සඳහා තරුණ පරපුරට සහ වියතුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයට ඉදිරි දින කිහිපයේදී තවත් පක්ෂ සහ පුද්ගලයන් එක්වීමට නියමිත බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
Prabath Tuesday, 25 February 2020 06:45 PM
තරුණයෝ සහ උගතුන් අරගෙන හප්පලා මරන්නනම් එපා, සදාකාලික අබ්බගාතයෝ කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
