saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9618 hours ago

LATEST

විශ්‍රාමික ස්ථානාධිපතිවරු 20ක් සේවයට

calendar_today 2019 සැප් 30 - 16:09 remove_red_eye - 703  

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන් 20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත මේ වන විට සේවයට එක් වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

ඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.

Read More

පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම් සහිත විශිෂ්ට නායකත්ව හා කළමනාකරණ හැකියාවන්ගෙන් යුත් විදුහල්පතිවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858ක් බඳවාගැනීමට පසුගිය දා පියවර ගනු ලැබූ අතර, එම විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

සිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.

Read More

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ වර්ජනයන්ට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබේ.

Read More

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (29) දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතය.

Read More

සතොස සේවකයින්ට අහිමි කර තිබෙන රුපියල් දෙදහස් පන්සියේ මාසික දීමනාව වහාම ලබාදෙන ලෙස ඉල්ලා අද (30දා) දින විරෝධතා පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.

Read More

ඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත් පැවැසීය.

Read More

තිරුක්කෝවිල් පොලිස් වසමේ පොතුවිල් අක්කරපත්තුව ඒ 01 මාර්ගයේ අද (30) පස්වරු 1.00 ට පමණ අක්කරපත්තුව සිට පොතුවිල් දක්වා ධාවනය වු යතුරුපැදියක් පාලනය කර ගත නොහැකි විමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වි ඇත.

Read More

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමිව තිබේ.

Read More

මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාඋල , අඹන මහ වෙල්යායේ අස්වනු නෙළිමට වර්ෂා තත්ත්වය බාධාවක් වී ඇතැයි ගොවීහු පවසති.

Read More

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව විශේෂ තීන්දු තීරණ කිහිපයක් අද (30දා) ගැනීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව ඉදිරි සති දෙක තුළ ජනතා අයිතියට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

Read More

ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ (29දා) පෙරවරුවේ ප්‍රදර්ශන හා සම්මෙලන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

Read More

අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ඒ එම ස්ථානය වෙනුවෙන් පැවැති තරගයෙන් චීනය හමුවේ ලකුණු 27-12ක් ලෙසින් පරාජයට පත්වීමෙනි. මෙම තරගාවලිය ඊයේ (29දා) කොළඹ තුරග තරග පිටියේදී අවසන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේදී ප්‍රභල දකුණු කොරියාව ලකුණු 24-10 ක් ලෙස පරාජය කලේය.

Read More

අද පොහොට්ටුවට ජයග්‍රහණය වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

හබරණ හිරිවඩුන්න තුම්බි කුලම රක්ෂිතයේ මියගිය වනඅලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම සතුන්ට පිටතින් වෙනත් ආහාරයක් මගින් වසක් විසක් ලබා දුන්නේ යැයි සැක කිරීමට තරම් සාධකයක් මෙතෙක් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද (29 දින පැවසීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක් විය.

Read More

අපි සියලූ දෙනාම එකට වැඩ කරපු නිසා අද නිදහසේ කතා කරන්න , නිදහසේ ක්‍රියා කරන්න පුළුවන් ඒ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ටික අද ලංකාවේ තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උග්‍ර ඛාදනයට ලක්ව ඇති තොඩුවාව වෙරළ තීරය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ.

Read More

ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වර්ගයේ ගිනි අවියක් හා ජිව උණ්ඩයක් සමග සැකකරුවෙකු අද (29) පස්වරුවේ දි බුස්ස කදුරුපේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බැව්රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

Read More

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවා.

Read More

ජනතාව හංසයා මත යළිත් විශ්වාසය තබා ඡන්දය දිමට පුළුවන්කමක් නොමැති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වි ඇති බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.