හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්වපුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමට අදාළ විභාග කටයුතු අවසන් වී තිබේ.
ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාවද ලබාදීමට නියමිතය.
Read Moreමෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04දා) ඇප තැන්පත් කරනු ලැබීය.
Read Moreජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreදින ගණනාවක් පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04දා) උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කරවීය.
Read Moreඅපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.
Read Moreනාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.
Read Moreආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු එම ලිපියේ ඇතුළත්ව ඇති බවත් එම කරුනු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read Moreවැටුප් ගැටලු විසඳන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩව
Read Moreඋමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා වූ ජලය රැගෙන යන උමං මාර්ගය දෙපසින් සම්බන්ධ කිරීම ඊයේ (02දා) සවස සිදු කෙරිණි.
Read Moreපොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද (03දා) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
Read Moreදුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා) කටයුතු කර තිබේ.
Read Moreලේකම්වරයා ඇතුළු බලධාරීන් පාලනය කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පවුලේ පිරිස් විසින් පාලනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසමස්ත කාලය තුළ ඩෙංගු රෝගීන් 70කට අධික පිරිසක් මියගොස් තිබෙයි.
Read Moreජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් හා පරිසරය දූෂණය වන ආකාරයේ ද්‍රව්‍ය භාවිතා නොකර සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Read Moreනීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යනුකූල බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreදිවි ඇති තෙක් ජනතාව වෙනුවෙන් කටයුුතු කරනවා. රට පාලනය කරන්නේ දස රාජ ධර්මයන්ට අනුවයි.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්තුමාගේ නියෝගය මත මඩකලපුව දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ලෙස මුද්‍රා නොතබන ලද මිනුම් කිරුම් යන්ත්‍ර භාවිතා කළ ව්‍යාපාරිකයින් 15කට නඩු පවරා ඇති බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.
Read Moreදැනට පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට හා මගීන්ගෙ ආරක්ෂාවට සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreමෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. ඒ කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.
Read Moreජනාධිපතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.
Read Moreමට කොච්චර බැන්නත් කවුරුවත් හිරේ ගියේ නෑ. විකල්පය අංගුලිමාලද? රහත්වෙයිද? සුදු වෑන් දායිද?
Read Moreමස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවන් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවයට වාර්තා නොකර අද (03) උදෑසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreතද වැසි හා අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreඅපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සැහැල්ලු පොළවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
Read Moreසැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති 011-2673581 හා 0112675651 අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (03 දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read More