අද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
කොළඹ සිට අරුවක්කාලු කසල අංගණයට කසල බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ ඊයේ (30) දින රාත්රිරයේ සිට අද (1) දින දහවල් වනතුරු පැය 11 කට ආසන්න කාලයක් රඳවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලීසියේ ඉල්ලිම මත කසල බැහැර කිරීමට ඉඩ දි තිබු බව කියයි.
Read Moreඅමාත්‍යවරයාගේ ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙසින් පෙන්වා දෙමු.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වුණි.
Read Moreයුද සමයේදී වළදමන ලද බිම්බෝම්බ භූමියේ වර්ග කි.මී.1,302 සිට බිම්බෝම්බ ඉවත් කරමින් උතුරු නැගෙනහිර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කි.මී.18ක් පමණක් බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
Read Moreපොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කර ගැටළු විසඳීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සම්මත වී තිබුණත් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.
Read Moreඅධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.
Read Moreබදුල්ල තල්දෙන පරගස්දෝව ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ ලඳු කැළෑවක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 737 ක් ඊයේ (30) සවස සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.
Read More2015/01/15 දා සිට 2018/12/31 දා තෙක් සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම වෙනුවෙන් මෙම කොමිෂන් සභාව 2019/01/14 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.
Read Moreරුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් ත්‍යාගයක් අඩංගු කර ඇති පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් එවා තිබියදී , එය භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු ද සමග ඊයේ (30) දින දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read Moreගෝඨා භය නිසා පැවරූ නඩුවට නීතිමය පදනමක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඅසිත ප්‍රනාන්දු 0, සදීර සමරවික්‍රම 6, ඕෂධ ප්‍රනාන්දු 1, ළහිරු තිරිමාන්න 0, ඉසුරු උදාන 1, ළහිරු කුමාර 1, ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියහ.
Read Moreසෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ.
Read Moreමෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් තුනක් අද (30දා) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.
Read Moreපොදුජන පෙරමුණ මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට කටයුතු නොකළහොත් එදින තීන්දුවක්.
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි දහ අටක් අද (30දා) දිනය වනවිට තම සංවිධානයට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreතෑගි භාණ්ඩ පාර්සලයක් සේ සකස් කළ පෙට්ටි තුනක මෙම මත්ද්‍රව්‍ය පෙති එක්දහස් නවසිය හැට එකක් අසුරා තිබිලා.
Read Moreපාර්ලිමේන්තුව තවත් මාස 06කින් පසුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
Read Moreදුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read More2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමයින් කෲරත්වයට පත් කිරීම් පිළිබඳ පැමිණිල් 2144ක් වාර්තා වූ බවත් 2018 වර්ෂයේදී එය 2413 දක්වා වැඩි වී ඇති බවත් එම අධිකාරිය පවසයි.
Read Moreකැබිනට් අනුකාරක කමිටුව තුළින් දුම්රිය නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබෙයි.
Read Moreරජයේ සේවකයන්ට වැඩි කළ බව කියන සියයට 107 ක වැටුප් වැඩිවීම සහ රුපියල් 2,500 ක දීමනාව විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයටත් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සංවිධානයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවක පිරිස අද (30) වනදා මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
Read Moreලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි.
Read Moreකොන්දේසි හෝ වෙනත් කරුණු හෝ කුමන වචනය භාවිතා කළත් මැතිවරණ ව්‍යාපාරය සජිත් ප්‍රේමදාසට මෙහෙයවන්න තරම් ශක්තියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.
Read Moreහබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
Read Moreවිශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන් 20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත මේ වන විට සේවයට එක් වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
Read Moreඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.
Read Moreපාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම් සහිත විශිෂ්ට නායකත්ව හා කළමනාකරණ හැකියාවන්ගෙන් යුත් විදුහල්පතිවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858ක් බඳවාගැනීමට පසුගිය දා පියවර ගනු ලැබූ අතර, එම විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read More