saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

Latest News - timelapse 9461 hours ago

LATEST

කාලගුණයෙන් පිඩාවට පත්වූ අයට කඩිනම් සහන දෙන්න - ජනපති

calendar_today 2019 දෙසැ 02 - 12:12 remove_red_eye - 378  

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හිදී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගත් බවට වන සිදුවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිළිතුරක් ලබාදිය හැකිවෙනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මම ඉවර නෑ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකල් අවසන් හුස්ම යනකල් මිනිස්සුන්ටත් රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ.

Read More

රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර, ක්ෂණිකව ඔවුන් සගවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමග අනාවරණය කර දෙයි.

Read More

ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2දා) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ බැංකු තුළ මෙරට ජනතාවගේ මුදල් පවතින හෙයින් ආයෝජකයින් පැමිණෙනවානම් අදාළ ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදලම ගෙන ආ යුතු බවත් ඔහු පැවැසීය.

Read More

නිවාස හානි 49 හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 3කට හානි,ස්ථාන රැසක ගමනා ගමනයට බාධා,ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි

Read More
සා.පෙළ ඇරඹේ
2 12 2019 09:16:00
0 211

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (02දා) දින සිට 12 වැනිදා දක්වා මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතකදී පැවැත්වේ.

Read More

බැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවෙන් ඉවතට?

Read More

කුඩා කාලයේ ඉඳන්ම අපේ පවුලේ අහිංසකම පුද්ගලයා තමයි මම. ඒ වගේම මම හමුදාවට බැදෙද්දි අපේ පවුලේ අය කිව්වේ මහින්ද (මහින්ද රාජපක්‍ෂ) හමුදාවට ගිහින් මම දේශපාලනය කළා නම් හොඳයි කියලා

Read More

පසුගිය රජය මගින් කැබිනට් තීන්දුවක් මගින් තහනම් කිරීමට පියවර ගනු ලැබූ කටුපොල් තහනම ගැසට් කිරීම මගින් නීතිගත කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බැව් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්තවිල චන්ද්‍රජෝති හිමියෝ පැවසූහ.

Read More

පවතින අධික වර්ෂාපතනයත් සමග මුලතිව් වවුනිකුලම් වැව ආරක්ෂා කර ගැනීම සදහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කොට ඇත.

Read More

මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් හා මාධ්‍ය වේදින්ගේ නිදහස ආරක්ෂා කරමින් නිදහස් මාධ්‍යයක් රට තුළ ස්ථාපිත කරන බව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් දෙසීයක පුද්ගලයින් අටසියක් පමණ අද (01) දින වනවිට බලපෑමට ලක්වි ඇතැයි ද නායයෑම් අවදානම නිසා පවුල් 77ක් පදිංචි ස්ථානවලින් ඉවත්කර කඳවුරු තුනක රඳවා ඇත.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී නොවැම්බර් 17 වනදා අවසන් කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් සුවිශේෂි කටයුත්තක් ඉටු කරමිනි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්ව ගතවූ දින 10 තුළ එළැඹි තින්දු තීරණ රටේ ප්‍රගතිය වෙනුවෙන් මනා පිටුබලයක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් සහන සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (01) පැවැත්විණි.

Read More

චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ Wu Jianghao මහතා අද දින (01 ) අරලියගහ මැදුරේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

Read More

පුත්තලම කල්අඩිය සිංහපුර ප්‍රදේශයේ පාලු ළිඳක තිබි ඊයේ ( 30) සොයා ගත් දෙදරු මවකගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා පොලීසියට නියෝග කර තිබුනී.

Read More

යාපනයේ කයිට්ස් මණ්ඩතිව් මංසන්ධියේ තිබි මියගිය පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් ඊයේ (30) දින සවස යාපනය කයිට්ස් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

Read More

දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට බාධාවක් ඇතිවුවහොත් එය විසඳා ගැනීමට සහය ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මඩකලපුව කාන්චරම්කුඩා වේකන්ද වෙල්යායේ අත්හැරදමා තිබුණු අත්බෝම්බ 24ක් විශේෂ පොලිස් බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගින් ඊයේ (30) සොයාගෙන එම ප්‍රදේශයේ නිෂ්ක්‍රිය කල බව කොක්කටිච්චෝලයි පොලීසිය පවසයි.

Read More

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති දියණියකගේ මළ සිරුරු ඊයේ (01දා) සොයාගත් බව පදියපැලැල්ල පොලීසිය පවසයි.

Read More

පුජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට නැගිම රටට ලොකු විනාශයක් ගෙන එන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පැවසීය .

Read More

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙට ( 2) සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින කිසිදු අයදුම්කරුවෙකුට ගැටලුවක් ඇති නොවන ආකාරයට විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.

Read More

නොකඩවා ඇඳ හැලෙන මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු හතරක් විවෘත කිරිමට කටයුතු කල බව පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා අද ( 1 ) දින පැවසිය.

Read More

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා අත්නලගලු ඔයේ සහ ඊට සම්බන්ධ අතුගංගාවල පහත් බිම් වල සිටින ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.

Read More

පොලිස් ඇසට වැලිගසා කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස මත්කුඩු ජාවාරම කරගෙන ගිය ඡාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු ග්‍රැම් 10ක් සමග රත්ගම රිල්ලඔ ප්‍රදේශයේදි ඊයේ (30) රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් රත්ගම විශේෂකාර්යබලකා කඳවුර පවසයි.

Read More

රට තුළ සිදුවන මාර්ග අනතුරුවලින් පොලීසියට වාර්තා වන්නේ දොළහෙන් එකක් පමණක් බව නීති දිසාව සහ විනය කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.