තම ධූර කාලයේ දී ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩවීමක් හෙට (30දා) සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකටුනායක ගුවන්තොටුපළ මගීන්ගේ පහසුව සඳහා පිවිසුම් පරියන්තයේ සිට පිටවීමේ පරියන්තය දක්වා නව බස් රථ සේවාවක් ඇරඹමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක නව ණය මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඛණ්ඩව දේශපාලනයේ නිරතව සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
Read Moreඒ අනුව සාමාන්‍ය පරිදි එම දුම්රිය මාරගයේ දුම්රිය ධාවන කටයුතු නියමිත කාලසටහන අනුව සිදුවන බව දුම්රය පාලක මැදිරිය සඳහන් කරයි.
Read Moreනායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් මෙසේ කණ්ඩායමට එක්ව තිබේ.
Read Moreඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය.
Read Moreමැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතාට දැනුම්දී ඇතැයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreමෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට තමා කිසිවිටෙකත් නොපැකිළෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඉන්දියාව සමග පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන බව සඳහන් කළ ජනපතිවරයා දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් එකට වැඩ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreරෝයල් පාක් ඝාතන සිදුවීමේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව පසුව ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්තට විදෙස් ගත වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreහිස්බුල්ලා මහතා මඩකලපුවේ ඇති කරපු විශ්වවිද්‍යාලය ගැන අපි කරුණු රැසක් අනාවරණය කරලා තියෙනවා. ඒ ගැන සොයා බලන්න කොමිසමක් පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපට මාධ්‍ය සාකච්ඡා තියන්න, පාගමන් යන්න, මඩකලපු විශ්වවිද්‍යාලයට කඩා වදින්න ඕන නෑ.
Read Moreඒ අනුව අද පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්
Read Moreඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙවරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.
Read Moreඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.
Read Moreසිය පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂයේ වත්තල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා කල්පනා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පැවසීය.
Read Moreඑසේම මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටින පරිදි මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමේ වාර්තාවක් ඉල්ලා සිටින ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද මංජුල ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Read More2019 වසර තුළදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සහ මී උණ රෝගීන් ප්‍රමාණයක් මේ මාසය තුළදී වාර්තා වී තිබේ. ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (28දා) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හැත්තෑහත්දහස් තුන්සිය විසිනවයක් වාර්තා වී තිබෙන අතර, මී උණ රෝගීන් හාරදහස් හත්සිය පනස්පහක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති කොමිෂමේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිෂමට භාර දී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreආණ්ඩුවේ දවසේ ආස්වාදයන්ට නොරැවටි යථාර්ථය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
Read Moreඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreරාජ්‍ය ආයතන 844 ක පසුගිය මුදල් වර්ෂය සදහා වන මූල්‍ය හා කාර්‍යසාධනයට අදාළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මීළග පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරිමට නොවැම්බර් මස 11දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
Read Moreජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ ආගමික ස්ථානයක් ආසන්නයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4ක් තිබි සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු ‘‘අද’’ ට පැවසිය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත් කර තිබේ.
Read Moreබහින්බස්විමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.
Read More