ලංකාවට අවශ්‍ය සහල් තොග නිෂ්පාදනය හා බෙදා හැරීමට තිබෙන යම් යම් බාධක ඉවත් කර දෙන්නේ නම් අඛණ්ඩව සහල් තොග සැපයිය හැකි බවත් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පොලොන්නරුවේ දී පැවසීය.
කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreඒ අනුව සඳුදා මධ්‍යාහ්නයේ සිට මත්පැන්හල්, සමාජශාලා, ජිම්, සිනමා ශාලා සහ පූජනීය ස්ථාන වසා තබන අතර අවන්හල් සහ ආපනශාලා රැගෙන යාම සඳහා පමණක් විවෘතව තබනු ඇත.
Read Moreරාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22දා) කටයුතු කරන ලදි.
Read Moreගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සුපිරි හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු ලබාදී තිබේ.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
Read Moreතවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .
Read Moreරජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning)ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.
Read Moreහදිසි සහ අත්‍යාවශ්‍ය සේවා ලෙස තෙල් සැපයුම කිසිඳු බධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.
Read Moreමෙම කාලය තුළ වෙළෙඳ සැල් වෙත යෑමට වරකට පිටවිය හැක්කේ පවුලකට එක් අයෙකුට පමණක් බව එරට ජනපතිනිය කියයි.
Read Moreකොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මහා සංඝයා වහන්සේ සඳහාම විශේෂවූ මුඛ ආවරණ නිපදවීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පියවර ගෙන තිබේ.
Read Moreමන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreනව කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයන් ආශ්රිත මරණ ප්‍රථම වරට ආසන්නව වාර්තා වූ රාජ්‍යයන් හා කලාප.
Read Moreගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සඳහා , රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
Read Moreමෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( passengers transit ) නතර කර ඇත.
Read Moreවිශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.
Read More2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපොලොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාධිත රෝගීන් 7ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල්ගත කළ මුළු සංඛ්‍යාව 22ක් බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.
Read Moreකොව්ඩ් 19 ආසාදිත බවට සැකකෙරෙන රෝගියෙකු නිවසේදී නිරෝධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා දක්වන අදහස්.
Read Moreඇඳිරි නීතිය ඉවත් කළ පසුව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreදැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද (22දා) දින කොළඹට කැඳවන ලදී.
Read Moreඉන්දියාවේ සිටි සියලුම බෞද්ධ බැතිමතුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන අවසන් බව රජය සඳහන් කරයි.
Read Moreනුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය සඳහා වු කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ.
Read Moreඇඳිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරයි.
Read Moreපවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.
Read Moreජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවිනි.
Read Moreඇල්ල නගරයේ කසළ ගොඩ (21) දින රාත්‍රි සිට ගිනි ගනිමින් තිබෙන බවත් එය නිවාදැමීමට ගිනිනිවන කණ්ඩායම් කිහිපයක් එක්ව අද ( 22 ) දින ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවත් පොලිසිය පවසයි.
Read Moreකොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.
Read More