අපේ ආණ්ඩුවෙන් තෙල් මිළ අනිවාර්යෙන්ම අඩු කරනවා - පාඨලී
අගෝස්තු 06 වෙනිදා අපිට රාජ්‍ය බලය ලැබුණු පසු මේ සහගහන තෙල් බදු අපි අඩු කරන බව හිටපු අමාත්‍යවරයා අද (07) වැඩබිමේ අපි වෘත්තීය සමිනි නියෝජිතයින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට එක් වෙමින් සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර සිටි හිටපු අමාත්‍ය
බොහොම පැහැදිළිව කියනවා. මොකද අපි එහෙම කියන්නේ, එදා යහපාලන ආණ්ඩුව වෙලාවෙත් මම තමයි විදුලිබල හා බලශක්ති ඇමති විදියට හිටියෙ. අපි දවස් 12 ක් ඇතුළත ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් මිල අඩුකළා. අපි අනිවාර්යෙන්ම රාජපක්ෂලගේ සහගහන තෙල් බදු අයින් කරනවා. ජල බිලට, විදුලි බිලට අනිවාර්යෙන්ම සහනයක් ලබාදෙනවා. ඒ වගේම කිසිම කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවකයාට අපේ ආණ්ඩුව ලබාදීපු වැටුප් වර්ධකය ලබාදෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් වර්ධකය ලබාදෙනවා. ඒ වගේම කිසිම සේවකයෙක් සේවයෙන් පහකරල ගෙදර යවන්න දෙන්නෙ නෑ, ඒ අයව රජයෙන් නඩත්තු කරන බවත් සඳහන් කර සිටියේය.

popular news
-
Susantha Palliyaguru Wednesday, 08 July 2020 04:26 AM
Kohomada buruwo Thel mila adu karanne? Dan thel mila ihala gihin. Boru kiyanna epa. SJB pakshaya horu ne kivva. Yako Rajitha kawda? Usavuyen chuditayek yal panapu beheth apita vikunala. Hamudawata dila. Rishard? thoge maha eka Sajith Sanskruthika Amathayanshayen Milliana 300 aragena. Sujeewa sha thawa innawa Jathika Hela Urumaya . Umba MuhuduMaha vihara Kuragala Devenagala venuwen kata keruwada Agam Anthawadi Eran Wickramaratna ekka ath wel bendagena kohomada Jathika Hela Urumaya Buddagama araksha karanne? Boru apa. Api modayo neme
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
