මැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.
චීනය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමත් සමගින් බීජින් නුවර සිය ප්‍රධාන සංචාරක ස්ථාන 73 ක් සංචාරකයන්ට විවෘත කර තිබේ.
Read MoreCOVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබේ.
Read Moreසමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම අත්‍යාවශ්‍ය සේවා සඳහා වන කාර්යය සාධන බලකායෙහි මෙහෙයවීමෙන් ඊයේ දින (2020.04.19) සිට ආරම්භ කෙරුණි.
Read Moreමහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.
Read Moreඇදිරිනීතිය ඉවත්කිරිමත් සමග මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් රාජකාරි නිමවා සිය නිවෙස වෙත යමින් සිටි පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලීසිය පවසයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැත්විනි.
Read Moreඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නිවෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.
Read Moreදිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreකොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.
Read Moreකොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.
Read Moreකොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.
Read Moreඅද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.
Read Moreමැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමන් දකින බව හිටපු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreමසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියළුම අරක්කු වර්ග ඊයේ (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්වු බව මත්පැන්හල් හිමියෝ පවසති.
Read Moreඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද? අනුර හේරත් ගමන් ගත් MSC Magnifica නෞකාව අද දිනයේදී Marseille වරායට නැංගුරම් ලෑමට නියමිතව තිබේ
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු රජය සියලු විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැකි බව ඇඩික් (ADIC) ,සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකොරෝනා වසංගතය පිටු දැකීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන කාර්ය භාරයට සහාය දක්වමින් ජි 77 කණ්ඩායම හා චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමැතිවරණය කල්දමා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එම පෙරමුණෙහි සභාපති හඳුගල රතනපාල හිමියෝ අද තංගල්ලේදී පැවසූහ.
Read Moreඅද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More‘හැදෙන අපි - හදන තැන’ තේමාවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අභිනවයෙන් ආරම්භ කරන ගුරු ගෙදර රූපවාහිනී අධ්‍යාපන නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කළේය.
Read More2020 මාර්තු මස 19 වන දින නාමයෝජනා කැඳවා අවසන් වූ මහමැතිවරණය රටේ මේ වන විට පවතින කෝරෝනා වෛරස් තත්වය මත පැවැත්වීම සාධාරණ නොවන බවත් එය කල් දමන ලෙසත් ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරායට ලිපියක් යොමුකර තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreදක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස දිනපතා පැය 12ක කාලයක් විවෘතව තැබීමට නියමිතය.
Read Moreඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
Read More