saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8693 hours ago

LATEST

ඉතාලියේ කෝවිඩ් මරණ 23,660ක්

calendar_today 2020 අප්‍රේ 20 - 11:34 remove_red_eye - 436  

ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 19 වන දින තලෙයිමන්නාරම ජැටියේ සිදු කල සොදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ ‍හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙ‍නෙක් (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය

Read More

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය

Read More

මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .

Read More

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීම පිණිස ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි අනූවක මුදලකට සිදුවු දේ කුමක්ද යන්න එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහා පවසන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.

Read More

තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා සිට ආරම්භ කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

විපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි

Read More

කොරෝන වෛරසය හමුවේ රට අගුලු දැමීමේ නීති නොතකා ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුගේ අවමගුලට ජන ගඟක් ඇවිත්.

Read More

තුර්කියේ සමස්ත ආසාදිත අගය 86,306ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,017ක් ලෙස දැක්වෙයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු චීනය රඳවාගෙන සිටින බවට ධවල මන්දිරය චෝදනා කරයි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 70,337ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

නව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 165,000ක සීමාව කරා පැමිණ තිබේ.

Read More

ඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි

Read More

අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

නාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝගිකව මැතිවරණ රාජකාරියේ යෙදෙන සියලු රජයේ නිලධාරින්ට ජීවිත අවධානමක් නැති දිනයක් මැතිවරණ කොමිසම විසින් නියම කරන්නට ඕනේ.

Read More

කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං (Simrin Singh ) මහත්මිය පැවසුවාය.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩිපෝවට අයත් බස් රථ විෂබීජහරණය කිරීම අද 20 වනදා සිදු කරනු ලැබූ අතර මෙහිදී බස් රථවල රියැදුරු කොන්දොස්තර මහතුන්ට ආරක්ෂිත මුඛ ආවරණ ලබා දීමද සිදු විය.

Read More

අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.

Read More

මේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ ගිහින් තුනෙන් දෙක ලබා ගන්න බැලු බවත් එයාලගේ අයටම සහනාධාර බෙදලා දැන් ඒකත් අවුල් වි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය අප රටේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට සිට 20 රට තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු කළේ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් නොව හුදෙක් කොවිඩ් 19 නිසා අප රටේ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමෙන් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි.

Read More

තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගැනීම නිසා ස්පාඤ්ඤයේ ළමුන්ට මාර්තු 14 දා සිට නිවෙස්වලටම වී සිටීමට සිදුවිය.

Read More

ලබන මැයි මස 3 දා සිට ඉතාලිය ලොක්ඩවුන් නීතියෙන් ලිහිල් කිරිම තුළ තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමට හා කෝවිඩ් ආසාදනය පැතිරිම වලක්වාලීමේ අරමුණෙන් ස්මාර්ට් දුරකතන හරහා නව ඇප් එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඉතාලි විද්‍යා හා තාක්ෂණ ඇමතිනි පාවුලා පිසානො මහත්මිය සඳහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.