ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා අද (16දා) අලුයම ස්වර්ගස්ථ වී තිබේ. ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේ 88 වැනි වියෙහි පසු විය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ සවර්ගස්ත වී තිබේ.
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපන ක්ෂේත්රයට ඉමහත් සේවයක් කළ පුද්ගලයෙක් වශයෙන් උන්වහන්සේ හඳුනාගැනෙයි.