වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව
ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව මත පොලීසිය භාරයට ගෙන තිබෙන වාහන අදාළ පොලිස් ස්ථානවෙත ගොස් ලබාගත හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වාහනය පොලිස් භාරයට ගැනීමේදී වාහනය භාරදුන් තැනැත්තාට අදාළ වාහනය ලබාගත හැකි බවත් වාහනවලට නඩුපැවරීමක් සිදුනොකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
වාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.
-
බණ්ඩර Tuesday, 16 June 2020 06:33 PM
අඩුම ගානේ රු. 1000 ක් වත් දඩ ගැහුවනම් රජයේ අදායම රු. 20, 464, 000 කි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
