කෙරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ හුදකලා තත්ත්වයට පත් කර වැලිසර නාවුක කඳවුර නුදුරු දිනකදි දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් මත විවෘත කිරිමට සුදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනර් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
දැනට සුළු කාර්යමණ්ඩලයක් යටතේ වැඩ රාජකාරි සිදු කර බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදි සිය රාජකාරියේ යෙදි සිටි වැලිසර කඳවුරේ නිලධාරින් සමඟම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් මගින් වැඩකටයුතු ආරම්භ කිරිමට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
