ඊයේ හඳුනාගත් රෝගීන් 16න් 13ක් විදේශයන්හි සිට පැමිණි අයයි
- 16 06 2020
- 08:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 16 දෙනාගෙන් 13ක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
මේ අතරින් මාලදිවයිනේ සිට පැමිණි 6ක්, කුවෙට්ට්හි සිට 5ක්, බංග්ලාදේශයේ සිට පැමිණි එක් අයෙක් හා පාකිස්තානයේ සිට පැමිණි අයෙක් සිටියි.
ඊට අමතරව නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද ඊයේ දිනයේදි කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
