සවස් කාලයේ රටට ඇතුළු වන කුණාටුව ඉන්දියාවේ මිලියන 33.6ක සහ බංග්ලාදේශයේ මිලියන 8ක ජනතාවක් වෙසෙන මාර්ගයක යනු ඇත.
කළුතර පිහිටි කළුගගේ මෝය අසළ අළුතින් මෝය කටක් කැපීමට කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේය.
Read Moreඉන්දියාවේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස පැය 24ට ආසාදිතයන් 5,611කින් ඉහළ යෑමක් පෙන්වයි.
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.
Read Moreපොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කියයි.
Read Moreමතුවී ඇති වර්ථමාන කාලගුණික තත්වය හේතුකොට ගෙන වෙන්නප්පුව තොඩුවාව ප්‍රදේශයේ වඩරල නිසා බරපතල ලෙස එම මුහුදු තීරය මුහුදු ඛාදනයට ගොදුරු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් අසරණ තත්වයට පත් වී තිබේ.
Read Moreපෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාධිත වාර්තා වීම් දෙගුණයකින් වැඩි වී තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.
Read Moreමංගල සමරවීර අන්ද කයිප්පු කැවිලා මෙන් සිටින බවත් තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන තමනුත් විනාශ කරන එක තමයි මේ කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreවසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreඅම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
Read Moreඅගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.
Read Moreකොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපනශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකම පස් කදු සහ ගල් පෙරලිමෙන් අවහිර වි තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබේ.
Read Moreඊයේ (19) දිනයේදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 35 නාම නාවික හමුදා සාමජිකයන් වෙයි. මේ අතරින් 28 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනි.
Read Moreඅධික වර්ෂාව, නායයාම් සහ තද සුළං හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 2055 පුද්ගලින් 7929ක් ආපදාවට ලක්ව ජීවිත හානි තුනක් ද දේපල හානි දහයක්ද සිදුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ ( 19) දා පැවසුවාය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් සිවු දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී සොයාගෙන තිබේ
Read Moreකුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු , කුවේට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් මගින් ඊයේ (19දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතයන් 35,422ක් මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
Read More’’එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි. වෙන කෙනෙක් කළා නම් එය ශ්‍රේෂ්ඨතම ඖෂධය.’’
Read Moreගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,179ක් සහ ආසාදිතයන් 17,408ක් සමග සමස්ත ආසාදිත අගය 271,885ක් වෙයි.
Read Moreරුසියාවේ ආසාදිත මරණ සංඛ්‍යාවද 3,000 සීමාව කරා ළඟා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 323,000ක සීමාව කරා පැමිණි බව වාර්තා වෙයි.
Read More’’අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරකක් ලෙස සලකන්නේ නැහැ. එක්තරා ආකාරයකින් එය හොඳ දෙයක්.’’
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1023 දක්වා ඉහල ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreරට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැ...
Read Moreඅපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති.
Read Moreඒ අනුව අද රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් වර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 29කි.
Read Moreරාජකාරී සඳහා පිටත්ව යන අය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත.
Read More