පුත්තලම නගරයේ කතෝලික දෙවස්ථාන දෙකක සුරුවම් දෙකකට එල්ලවි ඇති ප්‍රහාරය සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නව ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.
Read Moreකුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද (19) දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ .
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත.
Read Moreඅද(19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඉතාලියේ කොවිඩ් 19 ආසාදිතයන් හා මරණ මාස දෙකකට පසුව අඩුම අගයක් ගත් දිනය ඊයේ (18) ලෙස වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1020 දක්වා ඉහල ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreපවතින වැසි තත්ත්වය සමග අයගම ප්‍රදේශයේ පවුල් 84 ක ජනතාව පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති බව අයගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පවසයි .
Read Moreරටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම් එම ආයතනයේ හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට තමා කිසිවිටකත් පසුබට නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමෙවර මහ මැතිවරණය සඳහා ඒ ඒ පක්ෂ සිය ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ නම් මැතිවරණ කොමිෂමට භාර දී තිබේ
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් සීමාවන් සහිතව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි හෙට සිට (20) අධිඅවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පරිදි සීමාවන් ලිහිල් කිරීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඅන්තවාදී තර්ජන පිලිබඳව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreබණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
Read Moreනිල්වලා ගඟේ ධාරා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read MoreCOVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය. COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ පී
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කර ඔහු එම පක්ෂයේ කලුතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර තිබේ.
Read Moreපසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අද ( 19) දා දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
Read Moreමහ මැතිවරණය දිනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගය යළිත් හෙට දිනය තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read Moreගිං ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් නෙළුව, තවලම සහ කොටපොල යන ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read MoreCOVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය ඊයේ (18) නවීන විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විය. එම සැසිවාරය 18 සහ 19 යන දෙදින තුල පැවැත්වේ. රටවල් 194 නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය සදහා සම්බන්ධ වේ.
Read Moreනිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දින කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 21,500ක් සමග මරණ 785ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreකොරෝනා අර්බුදය හමුවේ අසරණවූ ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙළින් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉවත් වි නොමැති බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිහාල් වතුලියද්ද මහතා පවසයි.
Read Moreසමස්ත රෝගීන් 992ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 9කි. තවත් රෝගීන් 414 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreමහේලගේ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙම අවස්ථාවේදී එය ප්‍රමුඛතාවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමාතර දෙයියන්දර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිම සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දෙයියන්දර මහේස්ත‍්‍රාත් ලූෂාකා කුමාරි මහත්මිය නියෝග කළාය.
Read Moreපළමුව ඔබ ලෝක කුසලානයකට ලන්සු ඉදිරිපත් කරන්න එය ලබාගැනීමෙන් පසුව අයි.සී.සී. මූල්‍ය සහයෝගය ලබාගෙන යටිතල පහසුකම් ඉදිකරන්න
Read More