කොළඹ කාසල් රෝහලේ ප්‍රතිකාර ලබා නැවතත් නිවසට ගිය මීරිගම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ.
පල්ලම, මුන්දලම, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල පවුල් 14 ක පිරිස් ඊයේ (7දා) සවස සිට නිරෝධායනයට යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එම්.ඒ.එස්.කේ. පෙරේරා මහත්මිය පවසයි.
Read Moreබත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreගංජා පිළිබඳව සඳහන් වන පොතක් පාර්ලිමෙන්තුවේ නිලධාරීන් වෙත බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගෙන ඇති රජයේ වැඩපිළිවෙළ හා නීති රීතිවලට සමගාමීව මගි ප්‍රවාහන බස් රථ වල ගෙන යා හැකි අවම මගීන් සංඛ්‍යාවට වැඩියෙන් මගින් ගෙන යන බස්රථ පරික්ෂා කිරීම සඳහා විශේෂ කඩාපනින ඒකකයක් ස්ථාපිත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි
Read Moreකොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවිකාවකගේ මව වන පොල්පිතිගම පොලිස් වසමට අයත් රාවාඇළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (7) රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
Read Moreඉන් 202 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රීත කෝවිඩ් පොකුරෙන්ද ,ඉතිරි පුද්ගලයින් පස්දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා ඉන්දියානු ජාතික සිවිල් නාවිකයින් දෙදෙනෙකු ලෙස වාර්තා වෙයි.
Read Moreකොරෝනො රෝගියෙකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
Read Moreලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතිනියාවල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදි පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිමකින් පසු තුවාලකරු මියගොස් තිබේ.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.
Read Moreඑම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එළැඹෙන පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබේ.
Read Moreහබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 34 දෙනෙකුට කෝරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ රාත්‍රි (07දා) තහවුරුවිමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරිමට පියවරගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreගම්පහ පොලිස් බල ප්‍රදේශ 17ක් ආශ්‍රීතව මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවෛරසය මුල සිටම පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 150,000ක සීමාවට පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,054,000ක් පසුකර ඇති අතර, සීත සෘතුවත් සමග ඇමෙරිකානු කොරෝනා මරණ ලක්ෂ 4ක් ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවෙයි.
Read Moreමහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreවිභාග මධ්‍යස්ථාන තුළ විශබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අකුරටම අනුගමනය කිරීමටත්, දැනට නිරෝධායනයට ලක්ව සිටින සිසුන් වෙනුවෙන් වෙන් කළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටත්, විශේෂයෙන් ම සිසුන් ප්‍රවාහනයේ දී විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරීන් සහ ආරක්ෂක අංශ සමඟ සම්බන්ධවෙමින් අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්
Read Moreහෝමාගම මූලික රෝහල (08) දා සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ ප්‍රදේශය තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මූලාශ්‍ර සොයා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර දැනට පවතින තත්ත්වය අනුව රට වසා දැමීමේ (Lockdown) කිසිදු අවශ්‍යතාවක් නොපවතින බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreවිදෙස් රටක පාර්ශ්වයක් කර්මාන්ත ශාලාවට ආවේ නෑ / මෙරටට ගෙන්වාගත් සාමාජිකයන් නිසි පරිදි නිරෝධායනය කළා/කාන්තාවගේ වීඩියෝව ගැනත් පැහැදිලි කිරීමක්
Read Moreරට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් ආසාදනයට අදාළ ඇගලුම් කම්හලේ සේවිකාවන් සදහා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය,කල්පිටියේ ඉලන්තඩිය පදින්චි පවුලක් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇතැයි, නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර පවස යි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගෙන තිබේ.
Read Moreසොරණාතොට මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයන් 50 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .
Read Moreරටේ පවතින වර්තමාන Covid - 19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (07) දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.
Read More