එංගලන්ත කණ්ඩායමට කඩුලු 6ක ජයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
තරඟයේ සිව් වැනි දිනය වූ අද ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 164 කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් සමත්විය.
දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය.
popular news
-
samson de silva Tuesday, 26 January 2021 04:03 AM
Janaadipathi thumani, Wahaama Sri Lanka cricket kandaayame siyalla iwathkota, wishraamika hamudaa niladharingen samanwitha kandaayamak saadanna. Nathnam West Indies waladith kanawaa kanawaamayi. Cricket kreedakayin (Chandimal, Thisara wani aya) militariyata gaththata madi. Cricket (anikuth sema deyakma men) militarikaranaya kala yuthuyi. Nathnam apey ratey cricket iwarayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

