SJB සභාපති තනතුරට SF
සමගි ජනබලවේගයේ සභාපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේක් මහතා පත්ව තිබේ.
එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම පත්කිරීම සිදුවිය.
නිලධාරී මණ්ඩලය
ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු - ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම, රවීන්ද්‍ර සමරවීර
මහලේකම් - රන්ජිත් මද්දුමබණ්ඩාර
ජාතික සංවිධායක - තිස්ස අත්තනායක
පක්ෂ භාණ්ඩාගාරික - හර්ෂ ද සිල්වා
සංවර්ධන හා පරීක්ෂණ ලේකම් - ඉරාන් වික්‍රමරත්න
පක්ෂය උප සභාපතිවරු - අතුකෝරල, ගයන්ත කරුණාතිලක, හරින් ප්‍රනාන්දු , දිලිප් වෙදාරච්චි, සුජීව සේනසිංහ
ප්‍රධාන විධායක නිළධාරී - අජිත් පී. පෙරේරා
popular news
-
කපිල Monday, 25 January 2021 09:01 PM
අනේ මන්ද? මඤ්ඤං වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

