එංගලන්ත සංචාරයේ තරග සටහන නිකුත් වෙයි
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්ව තිබේ. එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත මෙම තරග සංදාරය ජුනි 23දා ආරම්භවීමට නියමිතව තිබේ. ශ්රී ලංකා කණ්ඩායම ජුනි 15දා ශ්රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබේ.
තරග කාලසටහන
පළමු විස්සයි20 තරගය - ජුනි 23
දෙවන විස්සයි20 තරගය - ජුනි 24
තෙවන විස්සයි20 තරගය - ජුනි 26
පළමු එක්දින තරගය - ජුලි 29
දෙවන එක්දින තරගය - ජුලි 01
තෙවන එක්දින තරගය - ජුලි 04
-
Samson de silva Tuesday, 26 January 2021 04:10 AM
Wish you all, a great holiday in England.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

